රවී කියන බිලියන අටේ ගිණුම

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
1383745_578632155571405_7747984221172687597_n.jpg

නාකි පොන්සි ට රිදිලා :lol:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අහ් දිල් වාලේ වල්ල කරේ ?
උබලහ් දැන් මොනා කිව්වත් ආන්ඩු පෙරෙලෙන්නෙහ් නැහැහ් බ0 ආතල් එකේ ඉදපන් මේ මිනිහාහ් මැරිච්ච ගැනි වගේ පොස්ට් දදහ් අඩන්නෙහ් නැතුවහ්
කිප් කල්ම් ඇන්ඩ් ලෙට් ද මිරක්ල් හැපන් ඔල් යු හැව් ටු ඩු ඉස් වෙයිට් ඇන්ඩ් සි....

:yes::yes::lol:
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol: ඔව්ලු

    brace your selves.. තේරෙයි.. කල්යයි.. රිදෙයි™ is coming

    :rofl::rofl:

    ඔව් පුතාහ් ගෙට් යුසඩ් ටු ඉට් :love:
    තො තාමහ් ලබ්බටහ් ඉරටු ගැහුවාහ් වගෙලු නෙහ් ? දවසෙමහ් කොඩ් ගගහ් අත මැරුවම ඇග එයිදහ් :lol:

    තිස් වෙනිදයින් පස්සෙ අපිත් කනව සහූ.. මහින්ද මාම කන්න දුන්නෙ නෑ නෙ.. උන්ම නෙ කාල තියෙන්නෙ දැන්.. කාල කාල රීල රීල අපි බුදිය ගන්නව..
    රනිල් අයිය ස්වයන් පාලන දෙන්න ගිහින්
    දෙමල්ලු ටිකයි මුස්ලිම් උන් ටිකයි සෙට් වෙලා කෙලින්න ගත්තාම ඇහැරෙනව..

    :love::love::love:
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අහ් දිල් වාලේ වල්ල කරේ ?
    උබලහ් දැන් මොනා කිව්වත් ආන්ඩු පෙරෙලෙන්නෙහ් නැහැහ් බ0 ආතල් එකේ ඉදපන් මේ මිනිහාහ් මැරිච්ච ගැනි වගේ පොස්ට් දදහ් අඩන්නෙහ් නැතුවහ්
    කිප් කල්ම් ඇන්ඩ් ලෙට් ද මිරක්ල් හැපන් ඔල් යු හැව් ටු ඩු ඉස් වෙයිට් ඇන්ඩ් සි....
    කවුද යකෝ ආණ්ඩුව පෙරලන්නේ.. ලොවෙත් නෑ.. උඹලව මේ ආණ්ඩුව යටතේ රෙවෙන යවන්න ඕනේ.. එතකොට තමයි උඹලා වගේ එවුන් බෙට්ට පුකේ තියන් අයියෝ පාලනේ අයියෝ පාලනේ කියන්නේ... එහෙම වෙන්න ඕනේ උඹලට... :yes:
     
    ඔව් මුන්ට දැනට බුදියාගන්න යහපාලන පෙත්ත දීලා තියෙන්නේ... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    brace your selves.. තේරෙයි.. කල්යයි.. රිදෙයි™ is coming

    :rofl::rofl:

    තිස් වෙනිදයින් පස්සෙ අපිත් කනව සහූ.. මහින්ද මාම කන්න දුන්නෙ නෑ නෙ.. උන්ම නෙ කාල තියෙන්නෙ දැන්.. කාල කාල රීල රීල අපි බුදිය ගන්නව..
    රනිල් අයිය ස්වයන් පාලන දෙන්න ගිහින්
    දෙමල්ලු ටිකයි මුස්ලිම් උන් ටිකයි සෙට් වෙලා කෙලින්න ගත්තාම ඇහැරෙනව..

    :love::love::love:

    :lol::lol: දැනටම ගොඩාඅක් උන් රිදිලා ඉන්නෙ ඉස්සර තිබුන උනන්දුව නැහැ :lol::lol::lol: අර ඇමසියාගෙ බොරු ටිකයි මැ බොයියාගෙ බොරු ටිකෙනුයි තම්යි තාම යහාපලන රෙද්ද රැකිලා තියෙන්නෙ:lol:
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43

    පාලිත තෙවරප්පෙරුමගෙ සීන් එකේදි එතන ඉන්න පොලිසියෙ උන් කලිනුත් ලන්කවෙ හිටිය එඋන්ද? එහෙමත් නැත්නම් අලුත් ජාතියක්ද?
     
    • Like
    Reactions: kingkong619

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol: දැනටම ගොඩාඅක් උන් රිදිලා ඉන්නෙ ඉස්සර තිබුන උනන්දුව නැහැ :lol::lol::lol: අර ඇමසියාගෙ බොරු ටිකයි මැ බොයියාගෙ බොරු ටිකෙනුයි තම්යි තාම යහාපලන රෙද්ද රැකිලා තියෙන්නෙ:lol:
    අන්න ඌට දැන් පොනියෝ අශ්වයෝ වගේ පේනවලු....:lol::lol::lol: ටහිකෙයි දැන්..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කවුද යකෝ ආණ්ඩුව පෙරලන්නේ.. ලොවෙත් නෑ.. උඹලව මේ ආණ්ඩුව යටතේ රෙවෙන යවන්න ඕනේ.. එතකොට තමයි උඹලා වගේ එවුන් බෙට්ට පුකේ තියන් අයියෝ පාලනේ අයියෝ පාලනේ කියන්නේ... එහෙම වෙන්න ඕනේ උඹලට... :yes:
    රෙවෙන්නහ් ආන්ඩුවෙහ් ඇට ලොවනහ් එකෙක් නෙමෙහ් යකෝ ම0 :P
    වෙනසක් කරන්නහ් පුලුවන් ඔනහ් එකෙක්ටහ් දෙනවහ් ආර්ථික / සමාජිය / දේශපාලන වශයෙන් මහින්දටහ් 2005 දුන්නෙහ් උගෙන් වෙනසක් දකින්නහ් උ කෙලියාහ් මෛත්‍රිට දුන්නහ් උත් ඇනගත්තොත් උටත් කෙලිනවාහ් උබලාහ් වගේ උදේ හවා මහින්දයගේ ප#යේ පොල්කුඩු කකාහ් ඉන්නෙහ් නැහැහ් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පාලිත තෙවරප්පෙරුමගෙ සීන් එකේදි එතන ඉන්න පොලිසියෙ උන් කලිනුත් ලන්කවෙ හිටිය එඋන්ද? එහෙමත් නැත්නම් අලුත් ජාතියක්ද?
    උන් ඇවිල්ලා 2015-01-09 දින සිට යහපාලන පෙත්ත බීපු වුන් ටිකක්....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහ් දිල් වාලේ වල්ල කරේ ?
    උබලහ් දැන් මොනා කිව්වත් ආන්ඩු පෙරෙලෙන්නෙහ් නැහැහ් බ0 ආතල් එකේ ඉදපන් මේ මිනිහාහ් මැරිච්ච ගැනි වගේ පොස්ට් දදහ් අඩන්නෙහ් නැතුවහ්
    කිප් කල්ම් ඇන්ඩ් ලෙට් ද මිරක්ල් හැපන් ඔල් යු හැව් ටු ඩු ඉස් වෙයිට් ඇන්ඩ් සි....

    ආණ්ඩු පෙරලන්න ඕන නෑ බන්.. රාජපක්ෂලගෙන් රට නිදහස් උන් එක හොදයි.. යහපාලනය වැඩ පිළිවෙලත් හොදයි.. දිනසීයට සීමා වෙන්නෙ නැතුව දිගටම කෙරුවොත්.. රටට සෙතක් වෙන්න තමයි අපිටත් ඕන.. දැනට හොදයි මේ යන විදිය නම්.. ඒත් වැරදි දේටත් යහපාලනය යහපාලනය කියල කටයි පුකයි වහන් හිටියොත් ගූ තමයි කන්න වෙන්නෙ ඉතින්.. රාජපක්ශල යුද්දෙ දින්නයි කියල තනියෙන් ක්‍රෙඩිට් ගන්න හැදුව නෙ.. එකට කලෙහිගුණ කියල මොනා කරත් සද්ද නැතුව හිටිය අපේ උන්.. දැන් තොපිත් මෙහෙම කරොත්.. දැන් මේ ආණ්ඩුව ඊට වඩා හපන් වෙනව...

    තෝ නාකිය තොට වත් තේරෙනවද මේව..

    2.gif

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    brace your selves.. තේරෙයි.. කල්යයි.. රිදෙයි™ is coming

    :rofl::rofl:

    තිස් වෙනිදයින් පස්සෙ අපිත් කනව සහූ.. මහින්ද මාම කන්න දුන්නෙ නෑ නෙ.. උන්ම නෙ කාල තියෙන්නෙ දැන්.. කාල කාල රීල රීල අපි බුදිය ගන්නව..
    රනිල් අයිය ස්වයන් පාලන දෙන්න ගිහින්
    දෙමල්ලු ටිකයි මුස්ලිම් උන් ටිකයි සෙට් වෙලා කෙලින්න ගත්තාම ඇහැරෙනව..

    :love::love::love:
    වෙයිට් ඇන්ඩ් සි රටට හානියක් වෙනවහ් නම් උබලටහ් කලින් අපි ගෙමටහ් බහින්නෙහ් :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ආණ්ඩු පෙරලන්න ඕන නෑ බන්.. රාජපක්ෂලගෙන් රට නිදහස් උන් එක හොදයි.. යහපාලනය වැඩ පිළිවෙලත් හොදයි.. දිනසීයට සීමා වෙන්නෙ නැතුව දිගටම කෙරුවොත්.. රටට සෙතක් වෙන්න තමයි අපිටත් ඕන.. දැනට හොදයි මේ යන විදිය නම්.. ඒත් වැරදි දේටත් යහපාලනය යහපාලනය කියල කටයි පුකයි වහන් හිටියොත් ගූ තමයි කන්න වෙන්නෙ ඉතින්.. රාජපක්ශල යුද්දෙ දින්නයි කියල තනියෙන් ක්‍රෙඩිට් ගන්න හැදුව නෙ.. එකට කලෙහිගුණ කියල මොනා කරත් සද්ද නැතුව හිටිය අපේ උන්.. දැන් තොපිත් මෙහෙම කරොත්.. දැන් මේ ආණ්ඩුව ඊට වඩා හපන් වෙනව...

    තෝ නාකිය තොට වත් තේරෙනවද මේව..

    2.gif

    නැහැයි කිව්වෙහ් කවුදහ් බ0 බලාපොරොත්තු වුනේ නැති කැRi වැඩහ් දෙකක් තුනක් කරාහ් බලමුකෝහ් 100% හොදක් කිසිමහ් ආන්ඩුවකින් ගන්නහ් බැහැහ් අඩුම 90% වත් මෛත්‍රිගෙන් ආඩුවෙන් වෙයිදහ් කියලාහ් බලාගෙනහ් ඉන්නහ් තමාහ් වෙන්නෙහ් :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රෙවෙන්නහ් ආන්ඩුවෙහ් ඇට ලොවනහ් එකෙක් නෙමෙහ් යකෝ ම0 :P
    වෙනසක් කරන්නහ් පුලුවන් ඔනහ් එකෙක්ටහ් දෙනවහ් ආර්ථික / සමාජිය / දේශපාලන වශයෙන් මහින්දටහ් 2005 දුන්නෙහ් උගෙන් වෙනසක් දකින්නහ් උ කෙලියාහ් මෛත්‍රිට දුන්නහ් උත් ඇනගත්තොත් උටත් කෙලිනවාහ් උබලාහ් වගේ උදේ හවා මහින්දයගේ ප#යේ පොල්කුඩු කකාහ් ඉන්නෙහ් නැහැහ් :lol:
    අනිවාර්යයෙන්ම.... කෙලහන්... අපිනම් මෛත්‍රීට උඹල කෙලවන්න හදනකොට මෛත්‍රිවම දිනවනවා... එතකොට උඹලාට රෙවිලම යයි... හඳේ හාවා කෙසේ වෙතත් යහපාලන පෙත්ත බීපු එවුන්ට හඳේ හාවා පෙන්නලා කිව්වොත් එතන හාවෙක් ඉන්නවා කියලා එකත් පිලිගන්නවා.. අපි කොච්චර කිව්වත් එතන හාවෝ නෑ ආවට තියෙන්නේ කියලා පිළිගන්නෙම නෑ.. පෙත්තේ බලේ...:P මහින්දගේ ප@@@ය කෙසේවෙතත් වැඩිය රනිලා ගාව එහෙම ඉන්න එපා දන්නවනේ මෑන්ස්...:lol:
     
    • Like
    Reactions: gayan009

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නැහැයි කිව්වෙහ් කවුදහ් බ0 බලාපොරොත්තු වුනේ නැති කැRi වැඩහ් දෙකක් තුනක් කරාහ් බලමුකෝහ් 100% හොදක් කිසිමහ් ආන්ඩුවකින් ගන්නහ් බැහැහ් අඩුම 90% වත් මෛත්‍රිගෙන් ආඩුවෙන් වෙයිදහ් කියලාහ් බලාගෙනහ් ඉන්නහ් තමාහ් වෙන්නෙහ් :P
    මහින්දව එලෙව්වේ තොපි පුළුවන් තරම මඩ ගහලා... හොරා කියල!!! එක හොරකමක් ඔප්පු කරාද?? කෝ පැටලිලා කිව්වේ නිකන් අතේ සාක්ෂි තියාගෙන වගේ..:P දැන් උන් මොනවද කියන්නේ? අපී දුඋෂණ ගැන දන්නවනම් උන්ට කියන්නලු... ,ඒවාට අහුවෙච්චා උඹල වගේ එවුන් රට පස්සට ඇද්දා බන්...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රාජපක්ශල යුද්දෙ දින්නයි කියල තනියෙන් ක්‍රෙඩිට් ගන්න හැදුව නෙ.. එකට කලෙහිගුණ කියල මොනා කරත් සද්ද නැතුව හිටිය අපේ උන්..
    2.gif

    ඕක නොකරන්නේ කවුද බං..මෙන්න මේ කතාවට නිකමට ප්‍රශ්නයක් අහන්න බං මම

    01.කවුද රුවන්වැලි සෑය හැදුවේ. උත්තරය දේවානම් පියති$%#%# රෙද්ද තමා ඒකට අඩුම ගානේ එක ගඩොල් පේලියක්වත් බඳන්නේ නැතුව ඇති එතුමා :lol:
    02.ටජ් මහල් හැදුවේ කවුද ?... සා ජෙහාන්!@@#$#$% ඒකත් රෙද්ද තමා..මුල්ගලවත් තිබ්බද මන්දා...
    03.ගල්ඔය වාරි යෝජනාක්‍රමයේ සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ? මහාමාන්‍ය ඩී.එස් සේනානා!@##$%%# රෙද්ද තමා..මේකට දාන්න තිබ්බේ වැව හදපු ප්‍රධාන ඉංජිනේරුවරයගේ නම.නැත්තං කියන්න තිබ්බේ කම්කරුවෝ කියලා
    එළකිරි වර්ෂන් එක අනුවා
    01.රුවන්වැලි සෑය හැදුවේ - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    02.ටජ් මහල් හැදුවේ කවුද ? - උත්තරය මේසන් බාස්ලා සහ කම්කරුවෝ
    03.සේනානායක සමුද්‍රය හැදුවේ කවුද ?- උත්තරය ඉංජිනේරුවරු /මේසන් බාස්ලා සහ කම්කරුවෝ

    එතකොට පාඩම් කරන්නත් ලේසියි පොඩි අයට....
    එතකොට මේවට මොකද කියන්නේ :lol:
     
    • Like
    Reactions: chaarr

    Similar threads