Toyota Prius එකක් ගන්න කලින්.
මෙන්න මගේ ප්‍රශ්න පත්තරේ.....
1. Prius Hybrid (1800CC) එකක්ද Axio Hybrid (1500CC) එකක්ද හොද හයර් දුවන වැඩකට දාන්න?
2. Prius Alpha එක ගැන අදහස මොකක්ද? (මේක වැගන් මොඩල් එකක්) (තෙල් කරන්නේ නැති කතාවකුත් තියේ) (බඩු
තොපි හිතන බඩු නෙවේ යකෝව් දාන්න ඉඩත් තියේ)
3. මේවායෙ තෙල් පාවිච්චිය කොහොමද? City & Outstation?
4. වාහනේ දාගන්න කම්පැණි කිහිපෙකට කතා කරහම ගොඩක් උන් පාට (පර්ල් වයිට් / සිල්වර්) තමා ඉල්ලුවේ...... ඈයි අනිත් පාටවල් වලට ඩිමාන්ඩ් එකක් නැද්ද? සුදු පාට වාහන හෝදන්න ගියහමත් එපා වෙනවා..... මගේ නම් කැමැත්ත සිල්වර් පාට එකට....
5. Prius එකේ එන අර ග්‍රේඩ් මොනවද....?? ගොඩක් සේල් වල තිබ්බේ S / S Touring / G / G Coated කියලා කතන්දර..... තවත් ඒවා තියෙනවද දන්නේ නෑ.... ඔය මට සෙට් වෙච්ච ඒවා.... මට හොල්මන් වගේ......
Toyota Lanka එකේ බ්‍රෑන්ඩ් නිව් Prius එකේ නම් ඔය ග්‍රේඩ් කතාවක් නෑ.... ඒ උනාට ලක්ෂම 53.90ක් බොලව්.... කලන්තේ වගේ........
6. G Grade ඒවායේ තමා Cruise Control සීන් එකක් තිබ්බේ..... ඒක තියෙන එකක් ගන්න එක ලාබද....?? මම අහන්නේ තෙල් කිරීමේදී සහ පස්සේ කාලෙක විකුණනකොට....??
(ලංකාවේ තියෙන්නේ මහ හුයන කාර් මාකට් එකක්නේ.... හෑන්ඩ්ල් එකේ පාට වෙනසක් ඈති ලක්ෂයක් දෙකක් ගාන වෙනස් වෙන්න)
7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....??
8. මේ වගේ කාර් එකක් සේල් එකකින් ගන්නවා නම්.... බලන්න ඕනා දේවල් මොනවද...?? හොද කාර් සේල් එකක් එහෙම දන්නවා නම් ඒවායේ විස්තරත් කියන්න.
9. කාර් සේල් වල තියෙනවා "0" (Zero Km) කියලා සෙට් එකක්... ඒ උනාට ඒවත් 600Km 700Km දුවපුවා තමා..... එක තැනක විතරක් සෙට් උනා 10Km
මේවා ගොඩක් ඒවා 2014 July - Oct අතර නිෂ්පාදනය කරපුවා..... මේ වගේ එකක් ගන්න එකද හොද? නැත්නම් දුවපු එකක් (මට සෙට් උනේ නම් 7000Km / 12000Km / 14000Km වගේ දුවපුවා තමා) ගන්න එකද.....??
10. දැන් කොහොම හරි අමාරුවෙන් ගන්න කාර් එක (ලීස් එකක් වැටෙනවා බොලව් 79000/=ක විතර
) කොහෙද දාන්න හොද දුවන්න? කම්පැණියකට දුවන්න දෙන එකද? නැත්නම් මගේ ඩ්‍රයිවර් කෙනෙක් දාලා හයර් දුවන්න දාන එකද?
11. ලීස් එක දාන්න අඩුම රේට් වැටෙන්නේ මොකේද....?? මට ලීස් එක දෙන්න සෙට් උනේ නම් පීපල්ස් ලීසින් (උන් නම් මට ගොඩක් ෆැසිලිටි දෙන්න ලෑස්ති. ඉන්ෂුවරන්ස් එක කොටස් වශයෙන් ගෙවන්න වගේ දේවල්) ආයේ කොමර්ෂල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් එක තමා අඩුවට සෙට් උනේ..... සම්පත් බැංකුවේ මැනාගේ ලොකු ලයින්
දන්න එකෙක් කිසි දේකට යන්න එපා ඒ හුයන බැංකුවට. පීපල්ස් ලීසින් නම් ඉතින් 2004 ඉදන්ම දන්න තැන....
එතන තමා ලීස් එක දාන්න හිතන් ඉන්නේ.... බලමු ඒත් අඩු තැනක් තව සෙට් උනොත් සලකලා බලනවා එතනත්
දැන් ඉතින් මේ ඔක්කොටම නැතත්.... දන්න දන්න දේට උදව් කරන්ඩෝ.....
ඔන්න මුලින්ම කිව්වා..... දෙයියෝ දෙනකොට භූතයෝ ඔරවනවා.... මේක අර ක්ලබ් එකේ....... (ඔව්
ඔව්
මැරීඩ් ක්ලබ් එක තමා
) ඒකේ ඉන්න අනාතයෙක්ට රිද්දන්න දැම්මේ......
ආ තව එකක්..... මේක අර රත්තරං කියන ටොයෝටා අනාත අංකල්ටයි..... mahesh1297 කියන හොන්ඩා අනාතයාටයි..... තව Mr.Tom සහ මෙකී නොකී පෙරකී හයිබ්‍රිඩ් ඈලජික් අනාතයින්ට; හයිබ්‍රිඩ් හරිනෑ..... හරිනෑ කියන්න දාන ත්‍රෙඩ් එකක් නෙවේ.......
රිදෙයි® මරු කියවයි© කුරු කුරු ගායි™.
මෙන්න මේකයි වැඩේ....... Tech Smart Lanka® {Fully Owned Subsidiary of Ratnasiri Tours®} අළුත් වැඩකට අත ගහන්නයි යන්නේ......
මෙහෙමයි සීන් එක..... හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් බස්සන්නයි කල්පනා කරේ.......
ගෙදර පාවිච්චියට නෙවේ
ඒකට හයිබ්‍රිඩ් Nissan FB15 එකක් තියේ
...... කම්පැණියකට හෝ හයර් දුවන්න දාන්න තමා කල්පනාව මේ ගන්න හදන එක.....
දැන් මේකේ ඉන්න දැනමුතු කුකුළන් හෝ කිකිළියන්ගෙන් උදව් අවශ්‍යය කරනවා..... ගොඩක්ම ප්‍රශ්නේ.... මේ හයිබ්‍රිඩ් කියන තාක්ෂණේ සහිත මේ වාහනේ ගැන මෙලෝ පයන්නක් මම දන්නේ නෑ......
ඕන් ලේලන්ඩ් ගැනවත් ඈහුවා නම් දෙන්නම් A-Z
ඔව්
මැරීඩ් ක්ලබ් එක තමා
) ඒකේ ඉන්න අනාතයෙක්ට රිද්දන්න දැම්මේ......
ආ තව එකක්..... මේක අර රත්තරං කියන ටොයෝටා අනාත අංකල්ටයි..... mahesh1297 කියන හොන්ඩා අනාතයාටයි..... තව Mr.Tom සහ මෙකී නොකී පෙරකී හයිබ්‍රිඩ් ඈලජික් අනාතයින්ට; හයිබ්‍රිඩ් හරිනෑ..... හරිනෑ කියන්න දාන ත්‍රෙඩ් එකක් නෙවේ.......
රිදෙයි® මරු කියවයි© කුරු කුරු ගායි™.
මෙන්න මේකයි වැඩේ....... Tech Smart Lanka® {Fully Owned Subsidiary of Ratnasiri Tours®} අළුත් වැඩකට අත ගහන්නයි යන්නේ......
මෙහෙමයි සීන් එක..... හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් බස්සන්නයි කල්පනා කරේ.......
ගෙදර පාවිච්චියට නෙවේ
ඒකට හයිබ්‍රිඩ් Nissan FB15 එකක් තියේ
...... කම්පැණියකට හෝ හයර් දුවන්න දාන්න තමා කල්පනාව මේ ගන්න හදන එක.....
දැන් මේකේ ඉන්න දැනමුතු කුකුළන් හෝ කිකිළියන්ගෙන් උදව් අවශ්‍යය කරනවා..... ගොඩක්ම ප්‍රශ්නේ.... මේ හයිබ්‍රිඩ් කියන තාක්ෂණේ සහිත මේ වාහනේ ගැන මෙලෝ පයන්නක් මම දන්නේ නෑ......
ඕන් ලේලන්ඩ් ගැනවත් ඈහුවා නම් දෙන්නම් A-Z
මෙන්න මගේ ප්‍රශ්න පත්තරේ.....
1. Prius Hybrid (1800CC) එකක්ද Axio Hybrid (1500CC) එකක්ද හොද හයර් දුවන වැඩකට දාන්න?
2. Prius Alpha එක ගැන අදහස මොකක්ද? (මේක වැගන් මොඩල් එකක්) (තෙල් කරන්නේ නැති කතාවකුත් තියේ) (බඩු
තොපි හිතන බඩු නෙවේ යකෝව් දාන්න ඉඩත් තියේ) 3. මේවායෙ තෙල් පාවිච්චිය කොහොමද? City & Outstation?
4. වාහනේ දාගන්න කම්පැණි කිහිපෙකට කතා කරහම ගොඩක් උන් පාට (පර්ල් වයිට් / සිල්වර්) තමා ඉල්ලුවේ...... ඈයි අනිත් පාටවල් වලට ඩිමාන්ඩ් එකක් නැද්ද? සුදු පාට වාහන හෝදන්න ගියහමත් එපා වෙනවා..... මගේ නම් කැමැත්ත සිල්වර් පාට එකට....
5. Prius එකේ එන අර ග්‍රේඩ් මොනවද....?? ගොඩක් සේල් වල තිබ්බේ S / S Touring / G / G Coated කියලා කතන්දර..... තවත් ඒවා තියෙනවද දන්නේ නෑ.... ඔය මට සෙට් වෙච්ච ඒවා.... මට හොල්මන් වගේ......
Toyota Lanka එකේ බ්‍රෑන්ඩ් නිව් Prius එකේ නම් ඔය ග්‍රේඩ් කතාවක් නෑ.... ඒ උනාට ලක්ෂම 53.90ක් බොලව්.... කලන්තේ වගේ........
6. G Grade ඒවායේ තමා Cruise Control සීන් එකක් තිබ්බේ..... ඒක තියෙන එකක් ගන්න එක ලාබද....?? මම අහන්නේ තෙල් කිරීමේදී සහ පස්සේ කාලෙක විකුණනකොට....??
(ලංකාවේ තියෙන්නේ මහ හුයන කාර් මාකට් එකක්නේ.... හෑන්ඩ්ල් එකේ පාට වෙනසක් ඈති ලක්ෂයක් දෙකක් ගාන වෙනස් වෙන්න) 7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....??