රත්තරං;17766132 said:සභාවෙන් අවසරයි,
මා මෙතනට පැමිනියේ පටන් ගන්න කලින් hybrid වැඩේ දෙල් කිරීමටයි....![]()
හිතුනා මට දූවගෙන ඈවිත් ත්රෙඩ් එක අල කරලා.... මාව මානසිකව වට්ටලා.... දනිස් තුවාල කරලම තමා නවතින්නේ කියලා....... 
හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි
ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්රියාත්මක කළා - අසාර්ථකයි
ජිපිඑස් ට්රැකින් දාල.. හරියට ලෝයර් ලා අල්ලලා අග්රිමන්ට් ගහලා.. මයිලේජ් ලිමිට් දාලා.. දන්නා සෙල්ලම් ඔක්කොම දාලා දීලත් මචං 20%ක වගේ ලාභයක් තියෙන්නේ. ඒවත් ඔක්කොම රෙපෙයරින් වලට ඉන්සුවරන්ස් වලට, නඩත්තු වලට ගියාම ලාභයක් ඇත්තෙම නැති තරම් . රෙන්ට් එකට දුන්නම වාහනේ ඉවරයි. ආයේ ලේසියට මලාට විකුණගන්න බැහැ.
දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ![]()


රත්තරං;17766162 said:ඔෆිස් එකේ ඉන්නේ මාමේ ගෙදර ගිහින් සෙට් වෙන්නම්
එල එල මාමේ..... පෙට්රල් වාහනේකට යන්න කියලා නම් කියන්න එපෝ..... මේක මේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න වැඩකට දාන්න තමා ගන්න බැලුවේ...... 
මමත් ආවෝ !!!!
හෆොයි.... දැන් අහන් ඉන්න වෙන්නේ හොන්ඩා හයිබ්රිඩ් එක ගැන තමා.... හොන්ඩා අනාතයාත් ඈවිත්.......

මට විශ්වාසම ඩයල් එකක් බං දාන්න හදන්නේ.... අපේ ලග 1998 විතර ඉදන් (කොන්දොස්තර වැඩේට ඈවිත් දැන් ඩ්රයිවර්) ඉන්න කෙනෙක්ව තමා දාන්න හදන්නේ හයර් දුවනවා නම්..... කම්පැණි වල නම් ඉල්ලන්නේ ඩ්රයිවර් නැතුව.....
![]()

ලීස් එකක් වැටෙනවා බොලව් 79000/=ක විතර![]()
+ 30k petrol
+ 30k driver Sal vunoth avul yanavane mcn
කරගන්න බැරිවෙයිද මචන් හයර් දුවන්න දැම්මොත් ඩ්රයිවර් එක්ක.....?? මාසෙකට 30ක නම් තෙල් යන එකක් නෑ..... මාසෙකට 3000Km දිව්වත්.... ඕකක් අඩුම 22Km/l වත් කරොත් 22ක් වගේ තමා තෙල් යන්නේ....ඩ්රයිවර්ට නම් 30ක් දෙන්න වෙනවා..... මොකද ඌ බස් එකේ වැඩ කරොත් ඌට ඊට වඩා පඩි...... 
රත්තරං;17766183 said:මාමේ ටැග් දාලා කමෙන්ට් දැම්මට ඔන්න දැනුයි ත්රෙඩ් එක කියෙව්වේ, වැඩේ සාර්තක නෑ මාමේ. බොරුවට හිරවෙන්න එපා. හේතුව මම නිදහස් වෙලාවක කියන්නම්. මේ තේකක් ගහන ගමන් පොඩ්ඩක් ආවේ මේ පැත්තේ.
එල එල මාමේ..... නිදහස් වෙලාවක..... දැනුවත් කරන්න මාමේ.... මේ කරන්න හදන වැඩේ හොද සහ නරක ගැන..... මම ඉතින් මේ වැඩේ දන්න එකෙක් නෙවේ නේ....... 
කෑප්ටන් Jack Sparrow;17766256 said:හයිබ්රිඩ් ඔයවගේ දාන්න එපා මාමි, ඕව අනිත් වාහන වගේ නෙමෙයි විකුනන්න ගියාම. පුළුවන් නම් KDH එකක් හරි nissan caravan අලුත් එකක් හරි අරන් දුවන්න දාන්න (ටුවරිස්ට්/කම්පැනි) ඔයිට වඩා හොද වේවි. (අදහසක් විතරයි)
ජය වේවා!!!!



ආහ් බඩු අදින්න නේද හදන්නේ ?
බඩු නෙවේ යකෝ.....
තොපේ කැත හිත ... නොදකින්..... 
අපො එපා වෙනවා බන් ඔක drive කරද්දි හෙන කම්මැලි, රෙන්ට් එකට දෙනවා නම් පට්ට හගන්න පුලුවන් car අරන් දාපන්, ඔවා හරියන් නෑ
ඈයි බං ඩ්රයිව් කරද්දි කම්මැලි....?? 
හයිබ්රිඩ් කෙසේ වෙතත් බන් ඔච්චර ගානක් ලීස් දාලා ගෙවාගන්න පුලුවන් වෙයිද කියන එකයි අව්ල...
උබේ මාසික අදායම ලක්ශයක් වත් තියෙනවද?
එහෙම තියෙනවනම් අව්ලක් නෑ.![]()
හයර් දුවන්න දැම්මොත් නම් හොයන්න පුලුවන් කියලා තමා කියන්නේ...... කොහොමද දන්නේ නෑ..... මම ඉතින් මේ ෆීල්ඩ් එක දන්නේ නැති නිසා තමා මේකේ ඉන්න කට්ටියගෙන් ඈහුවේ...... 
කෑප්ටන් Jack Sparrow;17766256 said:හයිබ්රිඩ් ඔයවගේ දාන්න එපා මාමි, ඕව අනිත් වාහන වගේ නෙමෙයි විකුනන්න ගියාම. පුළුවන් නම් KDH එකක් හරි nissan caravan අලුත් එකක් හරි අරන් දුවන්න දාන්න (ටුවරිස්ට්/කම්පැනි) ඔයිට වඩා හොද වේවි. (අදහසක් විතරයි)
ජය වේවා!!!!

මන් දන්න කියන කෙනෙකුත් දාන්න යනවා බන්, Axio එකක්, හොටෙල් එකකට.driver එක්ක තමයි දාන්න යන්නේ, නැත්තන් ඉතින් වාහන ඉවරයි බන්, උබ කිව්වා හරි සුදු පාට තමයි හැම තැනම ඉල්ලන්නේ
Axio එක 38 විතර නේද බන් වෙන්නේ
Axio මට නම් සෙට් උනේ නෑ ඒ ගණන් වලට "0" Km ඒවා තමා තිබ්බේ තැන් දෙකකම..... 43ක් වගේ කිව්වා.....

air port wage hire ekak set kara gattoth nam goda machan
tourist nam dannepa macho wahane iwarai

ඇ බොල මරුනේ වැඩේ..
අක්කට නංගි කෙනෙක් ඉන්නවා යාන්තමින් වගේ මතකයි, මොකද කියන්නේ![]()
තොට වඩා එයා උසයි..... දැන් දුප්.... 