රවී කියන බිලියන අටේ ගිණුම

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඔබතුමගේ භෂා විලාශය දැක්කහම මට මේ වෙල් අනුර කුමාර කියපු කතාවක් මතක් වෙනවා :lol:

තාම මේක කරන්න අරගෙන දවස් 10යි නේ මුන්ට අනුවම දැන් අර හොර රජ්ජුරුවෝ ජීවත් උන විදියයි කරලා තියන ඒවයි ගැහිලි සේරමයි එලියට එනවා නේ ඒ ආවත් මුන් කියන්නේ මේ ආපු උන් හරි නෑ රජාටම අරින්න දෙන්න කියලා නේ මේ පුන පුනා මුන්ට උනේ මේකයි සේරම හිතාගෙන හිටියේ 9 වෙනිදා වෙනකොට ආයේ රජතුමා ම එයි කියලා ඉතින් දැන් දුකට මේ පුක හපාගෙන පොස්ට් දාගෙන කරන්න ආයේ මහී ඇවිත් මුන්ගේ පශ්චාත් බාගෙට අරී කියලා නේ වෙන මොකක් නිසාද මන්දා මුන් මේතරම් කඩේ ගියාට ආන්ඩුව වෙනස් වෙයි තව අවු 6ක් කඩේ යන්න වෙනවා මෙයාලගේ මහී එනකම්
:lol::lol:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මචං තරහ ගන්නත් එපා හිත රිද්දගන්නත් එපා...:P වැරදි හන්දා මුලු රටම මහින්ද එළෙව්වනේ.:lol:(දැන් කියන්න එපා දෙමළ සන්ධානෙ මනිද්ට සපෝට් කරා නම් මහින්ද දිනනවනේ කියලා.එව්වා කුහකකම කියන කතා :lol:)..ඉස්සර මහින්දගේ වරදි දැකපු එවුන් දැන් යහපාලනේ වැරදි දකින්නේ නැහැ.එව්වා දැක්කහම ලිස්සනවා.උඔත් යහපාලනේ වැරදි මහින්දගේ වැරදි වලින් වල ගන්නවා.
    වැරදි කවුරු කරත් වැරදියි :lol:
    ඉස්සර දැක්කා වගේම වැරැද්ද දැකපං :yes:
     
    අන්‍ය දේශපාලන මත ඉවසන්න පුරුදු වෙන්න මීට වඩා...මොකද අපි එකම එළකිරි සෙට් එකක් :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    එල්ල වෙච්ච චෝදනා ටික ඔප්පු කරල ඔවුන්ව රැල පිටින්ම ඇතුලට යවන්නෙ නැතුව රෙද්ද අස්සෙ දාගන්න එකද එතකොට යහපාලනේ ?
    මොකෝ එහෙම දෙයක් කරන්න කොන්ද පන නැද්ද ආණ්ඩුවට ?

    air port එක වහයි කියල මගෙ ගමනකුත් කැන්සල් කරා ඕයි නම වෙනිද වස නෝන්ඩිය මට උනේ

    2.gif
    2.gif
    2.gif

    හොරුන්ට චෝදනා ඔප්පු කරල දඩුවම් දෙනව නම් එච්චරයි..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ කියල දැන දැනත් ලොන්න හදන උන් දැක්කාම නම් ඉතින් හිනා යනව වෙන වෙන සයිඩ් වලින්

    3.gif
    3.gif
    3.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උපහාසෙට කිව්වා මිසක් මෙතුමාට පින්සිද්ධ වෙන්න තමා අපි ඉන්නේ.මෙතුමා නැත්තං අර ඉංජිනේරුවරුන්ට තම්කම්රුවන්ට රුදාවක් නැහැ ගල්ඔය බැඳලා සේනානායකේ හදන්න... නැගෙනහිර පළාතම දියුණු වුනේ මෙතුම හන්දා :love::love:
    තව අර යුද්ධෙ ෆොන්සේකා මහත්තයාට හිතිලා ඉවර කරපු හන්දා දැන් නිදහසේ යනවා එනවා අපි නැගෙනහිර පළාත.. බලද්දි අර ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ වැඩකට නැති පරාජිතයෙක් (අර එළකිරි නිර්ණායකයන්ට අනුව) මොකට යුද්ධේ ඉවර කරන්න එයාට බැරි වුනානේ :angry: ප්‍රේමාදාස කකුලෙන් ඇද්ද කතා වැඩක් නැහැ.මොකට ප්‍රේමාදස යුද්ධ කරන්න ගියායෑ :lol:

    sira kathawa ban....
    dencil kobbakaduwa wage aya kochchara watina minissuda :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එල්ල වෙච්ච චෝදනා ටික ඔප්පු කරල ඔවුන්ව රැල පිටින්ම ඇතුලට යවන්නෙ නැතුව රෙද්ද අස්සෙ දාගන්න එකද එතකොට යහපාලනේ ?
    මොකෝ එහෙම දෙයක් කරන්න කොන්ද පන නැද්ද ආණ්ඩුවට ?

    air port එක වහයි කියල මගෙ ගමනකුත් කැන්සල් කරා ඕයි නම වෙනිද වස නෝන්ඩිය මට උනේ

    2.gif
    2.gif
    2.gif

    හොරුන්ට චෝදනා ඔප්පු කරල දඩුවම් දෙනව නම් එච්චරයි..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ කියල දැන දැනත් ලොන්න හදන උන් දැක්කාම නම් ඉතින් හිනා යනව වෙන වෙන සයිඩ් වලින්

    3.gif
    3.gif
    3.gif
    එකනේ... මිනිස්සු ගමනුත් කැන්සල් කරගෙන... කෝ මේ සිරිසේන.....????????:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන්ට තේරෙන්නේ නෑ.. මුන් යහපාලන පෙත්ත බිලා ඉන්නේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අන්‍ය දේශපාලන මත ඉවසන්න පුරුදු වෙන්න මීට වඩා...මොකද අපි එකම එළකිරි සෙට් එකක් :love:
    යහපලානේ පෙත්ත ගහපු එවුන් බන් ඕකුන් :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අන්‍ය දේශපාලන මත ඉවසන්න පුරුදු වෙන්න මීට වඩා...මොකද අපි එකම එළකිරි සෙට් එකක් :love:

    ඒක තමා මම කියන්නේ හොරාට හොරා කියන්න පුලුවන් උන අයට දැන් තමා ඇස් පේන්නේ කලින් හොරු ඉන්නකොට ඇස් වහගෙනද හිටියේ මේ අය ?
    :P

    මේ අයට උනේ නොහිතපු දේ දැන් ඉතින් කරගන්න දෙයක් නෑ වේලෙනවා මේ පත්කරපු උන් හොරු නෙමේ කිවුවේ නෑ මම නම් හොරාට හොරා කියනවා :angry: අනිවා ලොවෙත් සුද්ද කරන්න යන් නෑ කීයටවත් :yes: දේසපාලනේ වෙනයි නිකම් සුදු හුනු ගාන එක වෙනස් දෙයක් :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රවී කරුණානායක කියන විදියට කොටි 750ක එකවුන්ට් එකක් තියෙනවා
    ගෝඨාභය රාජපක්ෂ කියන විදියට එයා කෝටි 800ක් තියලා ගියා
    වර්ථමාන ආරක්ෂක ලේඛම් කියනවා හිටපු කෙන ාකියන කරුණු 100%ක් ඇත්ත කියලා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේ අශ්වයො වගයකුත් අල්ලලා. තාම ඒක නොන්ඩි වෙලා නෑ. මෙහෙම නොන්ඩි වෙන්න ගියාම අපිට හිතෙන්නේ ඇත්තම සීන් එකක් උනත් බොර කියල
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං තරහ ගන්නත් එපා හිත රිද්දගන්නත් එපා...:P වැරදි හන්දා මුලු රටම මහින්ද එළෙව්වනේ.:lol:(දැන් කියන්න එපා දෙමළ සන්ධානෙ මනිද්ට සපෝට් කරා නම් මහින්ද දිනනවනේ කියලා.එව්වා කුහකකම කියන කතා :lol:)..ඉස්සර මහින්දගේ වරදි දැකපු එවුන් දැන් යහපාලනේ වැරදි දකින්නේ නැහැ.එව්වා දැක්කහම ලිස්සනවා.උඔත් යහපාලනේ වැරදි මහින්දගේ වැරදි වලින් වල ගන්නවා.
    වැරදි කවුරු කරත් වැරදියි :lol:
    ඉස්සර දැක්කා වගේම වැරැද්ද දැකපං :yes:

    මුළු ලංකාවේම ජන්දවලින් තමයි මහින්දව එළවලා දැම්මේ දෙමල ,මුස්ලිම් ,සිංහල කියලා ජාතිබේදයක් අවුස්සන්නේ උබලා අපි නෙවේ මහින්දගේ බත් වැලයන් මචං ,
    මම මචං ඔයත් එක්ක එකගයි කවුරු කළත් වැරැද්ද මම වැරදි කියලා කියන්නේ නැතුව ඉන්නේ නැ .ආණ්ඩුවේ අඩු පාඩු ගැන කතා කරන්න මචං වේලාසන වැඩි මොකද දැනට දවස් 10ක් වගේ වෙන්නේ අලුත් ආණ්ඩුවට
    2 ) ආණ්ඩුවේ පොදු අරමුණක් තියෙනවා ජනතාවට දීලා තියෙනවා පොරොන්දුවක් දින 100යෙ වැඩ පිළිවලක් ගැන ඉතින් එකට පුර්ණ අවදානය යොදවලා තමයි මේ දවස් වල වැඩකරනවා ඇත්තේ මොකද දින 100න් පස්සේ ජනතාව ජන්දයක් බලාපොරොත්තු වෙනවා . ජන්දෙට මුණ දෙන්න බැ දින 100ය අසාර්ථක කරගෙන ඒ නිසා දින 100ය සාර්ථක කරගන්න කැපවෙලා වැඩකරනන වෙනවා ... මේවගේ කාර්යබහුලත්වය වැඩි අවස්ථාවක නිවුස් එකක් හෝ සිදුවීමක් පදනම් කරගෙන ආණ්ඩුවට මඩගහන එක පිළිගන්න බැ මචං අපි තව කල් දෙන්න ඕන මචං ඒවගේම මේ කරන වැඩේ සාර්ථකද නැද්ද කියලා දවස් 10යෙන් තීරණය කරලා මහින්දට කඩේ delwalle ,i love mahinda වගේ උන් කියන දෙවල් පිලි අරගෙන උන්ට සපෝට් එක දෙන්න මම සුදානම් නැ නමුත්
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රවී කරුණානායක කියන විදියට කොටි 750ක එකවුන්ට් එකක් තියෙනවා
    ගෝඨාභය රාජපක්ෂ කියන විදියට එයා කෝටි 800ක් තියලා ගියා
    වර්ථමාන ආරක්ෂක ලේඛම් කියනවා හිටපු කෙන ාකියන කරුණු 100%ක් ඇත්ත කියලා
    ඒ ටිකට කෝටි 50ක් සාක්කුවෙ:eek::eek:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අවු 10 ට වඩා ලොකුයි අපිට දින 10
    තාමත් සන්දානෙට කඩේ යන විමල්ගේ ගූ බැලයෝ දුකට කියන කතා :lol::lol:
     
    Similar threads