ඔබතුමගේ භෂා විලාශය දැක්කහම මට මේ වෙල් අනුර කුමාර කියපු කතාවක් මතක් වෙනවා![]()
තාම මේක කරන්න අරගෙන දවස් 10යි නේ මුන්ට අනුවම දැන් අර හොර රජ්ජුරුවෝ ජීවත් උන විදියයි කරලා තියන ඒවයි ගැහිලි සේරමයි එලියට එනවා නේ ඒ ආවත් මුන් කියන්නේ මේ ආපු උන් හරි නෑ රජාටම අරින්න දෙන්න කියලා නේ මේ පුන පුනා මුන්ට උනේ මේකයි සේරම හිතාගෙන හිටියේ 9 වෙනිදා වෙනකොට ආයේ රජතුමා ම එයි කියලා ඉතින් දැන් දුකට මේ පුක හපාගෙන පොස්ට් දාගෙන කරන්න ආයේ මහී ඇවිත් මුන්ගේ පශ්චාත් බාගෙට අරී කියලා නේ වෙන මොකක් නිසාද මන්දා මුන් මේතරම් කඩේ ගියාට ආන්ඩුව වෙනස් වෙයි තව අවු 6ක් කඩේ යන්න වෙනවා මෙයාලගේ මහී එනකම්


වැරදි හන්දා මුලු රටම මහින්ද එළෙව්වනේ.

ප්‍රේමාදාස කකුලෙන් ඇද්ද කතා වැඩක් නැහැ.මොකට ප්‍රේමාදස යුද්ධ කරන්න ගියායෑ 