Update- BOC eketh ada ude order eka awilla. Dan limit eka 10 laks. 15 % kese wethath deela thiyana 12% th aduwei issarahata kiyala bank eken kiwwa. Den harida![]()
ඉතින් බන් ඔය කරන වැඩෙන් සල්ලි කාරයොන්ට කෙසේවෙතත් මුලික ප්රාග්දනය නොමැති කුඩා වයාපාරිකයන්ට නම් හොදයි. පොලිය අඩුවුනාම බය නැතුව බැන්කු නයක් ගන්න පුලුවන්නේ.

