yahapalanen keliyoo

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Update- BOC eketh ada ude order eka awilla. Dan limit eka 10 laks. 15 % kese wethath deela thiyana 12% th aduwei issarahata kiyala bank eken kiwwa. Den harida :P

    ඉතින් බන් ඔය කරන වැඩෙන් සල්ලි කාරයොන්ට කෙසේවෙතත් මුලික ප්‍රාග්දනය නොමැති කුඩා වයාපාරිකයන්ට නම් හොදයි. පොලිය අඩුවුනාම බය නැතුව බැන්කු නයක් ගන්න පුලුවන්නේ. :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් බන් ඔය කරන වැඩෙන් සල්ලි කාරයොන්ට කෙසේවෙතත් මුලික ප්‍රාග්දනය නොමැති කුඩා වයාපාරිකයන්ට නම් හොදයි. පොලිය අඩුවුනාම බය නැතුව බැන්කු නයක් ගන්න පුලුවන්නේ. :)

    Ow business walata hoda kaalayak meka :yes: