LTTE වාහන හිටපු රජයේ භාවිතාව

chootyputha1

Well-known member
  • LTTE වාහන හිටපු රජයේ භාවිතාව

    එල්ටීටීඊ සතුව තිබූ වාහන රැසක්‌ ජනාධිපති මැඳුරේ පරිහරණයට අරන්

    හේමන්ත රන්දුණු

    එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසු ඔවුන් සතුව තිබී සොයාගත් රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    මෙම වාහනවලින් වැඩි කොටසක්‌ මේ වනවිට අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.

    මේ අතර යුද සමයේ එවකට රජය විසින් රටින් පිටුවහල් කළ රාජ්‍ය නොවන සංවිධානවලට අයත්ව තිබූ සුඛෝපභෝගි වාහන රැසක්‌ද ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ පාවිච්චිය සඳහා යොදාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇත.

    එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාගත් වාහනවලින් වැඩි ප්‍රමාණයක්‌ ජනාධිපති මන්දිරයේ හෝ ලේකම් කාර්යාලයේ ලේඛනගත වී නොතිබූ බවද වාර්තා වෙයි.

    මෙම වාහන ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ උසස්‌ නිලධාරීන් සහ ඇතැම් දේශපාලනඥයන් පරිහරණය කරන ලද බවද හෙළිවී ඇත.


    Source - Divaina
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    machan oya wahana rajapakshala gaththa kiyanna ba... army, navy & Air force akenuth gaththa.... aparadene ban use karann.... owner awoth awa release kara.... :no::no::no::no::no:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Mama full LTTE supporter. Yuude kaale thopila wage Sinhalunwa allala dunna LTTE ekata.

    avatar130929_23.gif