මචංලා ලොකු උදව්වක් ඕනේ.....
ලඟදි ඉඳල මන් ජොබ් එකකට යනවා.... තාම දවස් හතර පහයි
ඔක්කොම food products තියෙන්නේ වැඩ කරන තැන.
Designation එහෙම ඕනේ නැනේ මචන්ලා , ලේජ්ජයි මට. Companiye nama oneth nathivei man hiothanne.... :| අපේ products කීපයක් තියෙනවා ebay එකෙන් sell කරන්නගන්න පුළුවන් උනොත් වැඩපෙන්නල ගොඩයන්න පුළුවන්.
එක ගෙන දන්නා එළකිරි කොල්ලොන්ගේ උදව්ව බලාපොරොත්තු වෙනවා මම.....
පුලුවන්නම් සැදැහැ සිතින් උදව්කරපන් මචන්ලා.
දේශපාලන සම්බන්දකම් මෙතනට එපා බොලව් පහුගිය කාලේ වගේ......
පුලුවන්නම් උදව්කරපන් මචන්ලා.
ලඟදි ඉඳල මන් ජොබ් එකකට යනවා.... තාම දවස් හතර පහයි
ඔක්කොම food products තියෙන්නේ වැඩ කරන තැන.Designation එහෙම ඕනේ නැනේ මචන්ලා , ලේජ්ජයි මට. Companiye nama oneth nathivei man hiothanne.... :| අපේ products කීපයක් තියෙනවා ebay එකෙන් sell කරන්නගන්න පුළුවන් උනොත් වැඩපෙන්නල ගොඩයන්න පුළුවන්.
එක ගෙන දන්නා එළකිරි කොල්ලොන්ගේ උදව්ව බලාපොරොත්තු වෙනවා මම.....
පුලුවන්නම් සැදැහැ සිතින් උදව්කරපන් මචන්ලා.
දේශපාලන සම්බන්දකම් මෙතනට එපා බොලව් පහුගිය කාලේ වගේ......
පුලුවන්නම් උදව්කරපන් මචන්ලා.

Tracking use karana eka thamai best ma vede..... 