Need big big help from all elakiriens.... (උදව් කරන්න මචන්ලා)
Here is the thing, i'm doing a research for complete my degree. I'm building a customer satisfaction index regarding Edible oil in Sri Lankan market, link of the questionnaire on this research is provided below. Please answer it share it as much as you can......
English Questionnaire link
https://docs.google.com/forms/d/1IpmAj-iUqDg_M2T-GCn1rQmzPsJDi4cfQEYe9R0en50/viewform

මචංලා මේකයි සීන් එක, මම මේ දවස්වල කැම්පස් එකේ රිසර්ච් ඒක කරන්නෙ.... මේකෙන් පස්සේ ඉතින් ඩිග්‍රී එක ඉවරයි වගේ තමයි. මම try කරන්නේ ලංකාවේ කෑම උයන්න පාවිච්චි කරන තෙල් වර්ගවලට පාරිභෝගිකයන්ගේ තෘප්තිය මනින්න දර්ශකයක් ගොඩනගන එක. එකේ ප්‍රශ්ණ ටික හදල තියෙන්නේ google form එකක. උඹලත් පුලුවන්නම් ඒක ෆිල් කරපල්ලා. තව පුළුවන් තරම් ශෙයා කරන්න අනිත් අයට......
සිංහල ප්‍රශ්නාවලිය link එක
https://docs.google.com/forms/d/1NhlKo4WHm3eK_Wa0SK2N-diVTuUzfBEUrk-rLHR6GFw/viewform

Bupm ekak hari daala yanna......