The world's fastest car (SSC) - The BloodHound SSC 1,000mph

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    BLOODHOUND SSC - The world's fastest car - 1,000mph+

    article-1150745-075f0673000005dc-106_634x437_popup-1.jpg

    BLOODHOUND SSC is a unique, high-technology project to design and build a car that will break the
    1,000mph barrier and set a new world land speed record.
    Designed and constructed in the UK, BLOODHOUND SSC includes components and sponsorship from
    international companies and will make its record attempt in South Africa.

    PHP:
    www.bloodhoundssc.com

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CC ඇන්ජිමක්
    කන්ටිනිවස් චෙම්බර්.

    CC ඇන්ජිමත් මහ පුදුමාකාර සරල සිද්දාන්තයක්. පොඩ්ඩක් හොයල බලන්න. ඕක එයාර් ක්‍රාෆ්ට් වලට පාවිච්චි කරන්න ප්‍රදානම හේතු වලින් එකක් තමා පිස්ටන් ඇන්ජිමක් වගේ කෙලවෙලා යන්නේ නැතිකම එක පාරටම. ෆුවල් කටෝෆ් කරනකන් ගිනි තිබ්බට බස්සේ ඇන්ජිම දුවනවා

    ඒත් බන් මේක ලෑන්ඩ් ස්පීඩ් රෙකෝර්ඩ් එකකට මිසක් පොලව මත යන වාහනේකට ප්‍රායෝගික නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Gas Turbine Engine කියන්නේ මෙතෙක් කාලෙකට ලෝකෙට බිහි උන කාර්යක්ෂමම එන්ජිම නේ බන්... ඉතින් Turbojet එන්ජිමක් දාල වාහනයක් හැදුවම ඒක ලෝකේ තියෙන වේගවත්ම වාහනේ වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි... ඔයිට වඩා පුදුම වෙන්න ඕනි 1990 ගණන් වල හොන්ඩා කම්පනිය ඩිසයින් කරපු (F20C), සිලින්ඩර් හතරේ, Naturally Aspirated, 2L එන්ජිමක් 240HP ක් අවුට් කරනවා කිව්වම.. මොකද ඒ රෙකොර්ඩ් එක තාම කවුරුත් කඩලා නෑ.. කඩන්නත් බෑ..

    දැන් Honda ඇලජික් අනාථයෝ ටික ඇවිත් මෙතන කුරු කුරු ගායි... විකාර දොඩවයි... Y60 උස්සන් එයි...

    මට කියන්න තියෙන්නේ දන්නෝ දනිති කියලා තමා....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ඇන්ජින් බිජ්ජවල් නොවැටහේ බන්.....කාර් එක හයියෙන් යනව නේ :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17775341 said:
    CC ඇන්ජිමක්
    කන්ටිනිවස් චෙම්බර්.

    CC ඇන්ජිමත් මහ පුදුමාකාර සරල සිද්දාන්තයක්. පොඩ්ඩක් හොයල බලන්න. ඕක එයාර් ක්‍රාෆ්ට් වලට පාවිච්චි කරන්න ප්‍රදානම හේතු වලින් එකක් තමා පිස්ටන් ඇන්ජිමක් වගේ කෙලවෙලා යන්නේ නැතිකම එක පාරටම. ෆුවල් කටෝෆ් කරනකන් ගිනි තිබ්බට බස්සේ ඇන්ජිම දුවනවා

    ඒත් බන් මේක ලෑන්ඩ් ස්පීඩ් රෙකෝර්ඩ් එකකට මිසක් පොලව මත යන වාහනේකට ප්‍රායෝගික නෑ

    Meke V12 engine ekakuth tiyenawa ne ban.. :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Gas Turbine Engine කියන්නේ මෙතෙක් කාලෙකට ලෝකෙට බිහි උන කාර්යක්ෂමම එන්ජිම නේ බන්... ඉතින් Turbojet එන්ජිමක් දාල වාහනයක් හැදුවම ඒක ලෝකේ තියෙන වේගවත්ම වාහනේ වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි... ඔයිට වඩා පුදුම වෙන්න ඕනි 1990 ගණන් වල හොන්ඩා කම්පනිය ඩිසයින් කරපු (F20C), සිලින්ඩර් හතරේ, Naturally Aspirated, 2L එන්ජිමක් 240HP ක් අවුට් කරනවා කිව්වම.. මොකද ඒ රෙකොර්ඩ් එක තාම කවුරුත් කඩලා නෑ.. කඩන්නත් බෑ..

    දැන් Honda ඇලජික් අනාථයෝ ටික ඇවිත් මෙතන කුරු කුරු ගායි... විකාර දොඩවයි... Y60 උස්සන් එයි...

    මට කියන්න තියෙන්නේ දන්නෝ දනිති කියලා තමා....

    Honda eka gena tikak hoyala balannam thanks :) EK 3 eka hodai da.. Idea ekak tiyenawa.. :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17775341 said:
    CC ඇන්ජිමක්
    කන්ටිනිවස් චෙම්බර්.

    CC ඇන්ජිමත් මහ පුදුමාකාර සරල සිද්දාන්තයක්. පොඩ්ඩක් හොයල බලන්න. ඕක එයාර් ක්‍රාෆ්ට් වලට පාවිච්චි කරන්න ප්‍රදානම හේතු වලින් එකක් තමා පිස්ටන් ඇන්ජිමක් වගේ කෙලවෙලා යන්නේ නැතිකම එක පාරටම. ෆුවල් කටෝෆ් කරනකන් ගිනි තිබ්බට බස්සේ ඇන්ජිම දුවනවා

    ඒත් බන් මේක ලෑන්ඩ් ස්පීඩ් රෙකෝර්ඩ් එකකට මිසක් පොලව මත යන වාහනේකට ප්‍රායෝගික නෑ

    Gas Turbine Engine කියන්නේ මෙතෙක් කාලෙකට ලෝකෙට බිහි උන කාර්යක්ෂමම එන්ජිම නේ බන්... ඉතින් Turbojet එන්ජිමක් දාල වාහනයක් හැදුවම ඒක ලෝකේ තියෙන වේගවත්ම වාහනේ වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි... ඔයිට වඩා පුදුම වෙන්න ඕනි 1990 ගණන් වල හොන්ඩා කම්පනිය ඩිසයින් කරපු (F20C), සිලින්ඩර් හතරේ, Naturally Aspirated, 2L එන්ජිමක් 240HP ක් අවුට් කරනවා කිව්වම.. මොකද ඒ රෙකොර්ඩ් එක තාම කවුරුත් කඩලා නෑ.. කඩන්නත් බෑ..

    දැන් Honda ඇලජික් අනාථයෝ ටික ඇවිත් මෙතන කුරු කුරු ගායි... විකාර දොඩවයි... Y60 උස්සන් එයි...

    මට කියන්න තියෙන්නේ දන්නෝ දනිති කියලා තමා....
    මේ ඇවිල්ලා ඉන්නේ :rolleyes:
    රේප් අදන්න බැලු බන්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය ඇන්ජින් බිජ්ජවල් නොවැටහේ බන්.....කාර් එක හයියෙන් යනව නේ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කරුමෙටවත් කන්ට්‍රෝල් නැති උනොත් ඩ්‍රයිවරයට හික් ගෑවෙයි.:eek:
    හික් ගෑවෙන්නත් කලින් මැරෙයි.:eek: