පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-
සුභ ආරන්චියක් නේද
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-
සුභ ආරන්චියක් නේද

අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

කියපු කතා
බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.
දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.
117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.
අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.
**මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

ඒ අස්සේ එක මල් පොන්@යෙක් ඇවිත් ගණිත සූත්‍ර දානවා බන්දුල වගේ. මහින්දයා හිටියනම් ඔච්චර අඩු කරන්නෙත් නෑ තවත් ලැජ්ජ නෑ මුන්ට.
![]()

අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

ලැජ්ජා නැතිකම අර මොන එක කටත් වඩා ලොකුයි ලු නේ බන්