dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ගත්තා.... HP Stream 7 එකක්.... amazon.com එකෙන් කෙලින්ම ලංකාවට ගෙන්න බෑ. එක නිසා මම kapruka.com හරහා ගෙන්නුවේ...

    මෙන්න මේක තමා බාන්ඩේ - http://www.amazon.com/HP-Stream-Windows-Includes-Personal/dp/B00NSHLVD2/

    මේ තියෙන්නේ මගේ කෙල්ල..

    10384835_826616084043692_840374308587028555_n.jpg

    10930862_826616464043654_2752693783490684161_n.jpg

    1012481_826616367376997_4623278601618396629_n.jpg
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වදුරාට දැලි පිහිය හම්බ උනා වගෙ ඇති දැන් :lol: