Menna thawath Yahapalanayak

Thippili

Member
Dec 16, 2014
126
10
0
lLoDGVb.jpg

umbada ara KP ge photo eka edit keruwe choonpikawa pacha karanna.
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    umbada ara KP ge photo eka edit keruwe choonpikawa pacha karanna.

    ඉවසගෙන ඉනන වෙනවා. ඔකට තමයි කියන්නේ, පොනිල්ගේ, චම්පා අක්කිගේ, පොන්නපාලගේ යහා පාලනයේ ක්‍රියාදාමය කියල. බොරුව ඇර මුන්ට වෙන දෙයක් නැහැ. සැටලයිට් මැඩම්නම් හිටු කියලා හොරකම් කරන්නේ. එකී එච්චර්යි දන්නේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    මාපා මල්ලි සුදුසු කම් තියනවා නං කිසිම අවුලක් නෑ. කලින් එහෙම උනේ නැති එකනේ අවුල. හැම දීම පාට කණ්නාඩි දාලා බලන්න එපා.

    ayya kewe sahodarayo ganna ne kiyalanae......... ekai mama me beluwe...:lol::lol::lol::lol::lol::lol:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අඩු ගානේ මේ පුද්ගලයට සුදුසුකම් හරි තියනවනේ......අට පාස් ඩයල් ශ්‍රීලන්කන් එකේ සභාපති වෙලා හිටපු රටක්නේ මේක ඒ අනුව බලද්දී සාපේක්ෂව හොඳයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    අඩු ගානේ මේ පුද්ගලයට සුදුසුකම් හරි තියනවනේ......අට පාස් ඩයල් ශ්‍රීලන්කන් එකේ සභාපති වෙලා හිටපු රටක්නේ මේක ඒ අනුව බලද්දී සාපේක්ෂව හොඳයි

    ow ugathunta dena eka hodai. eth mama kiyanne kiyapu dema karala ne kiyana eka. maam liyapu article ekak newe ne meka. pattarene tibune.......
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සුදුසුකම් තියෙන නිසා අවුලක් නෑ. මහින්ද ආණ්ඩුවෙන් ඔය වගේ ඒවට දැම්මෙ 8 පාස් එවුන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයියද මල්ලිද තාත්තද පුතාද කියල හිතන්න හොද නැ. සුදුසුකම් තියන රෙන් නැතුව වැඩේ කරගෙන යන්න පුලුවන් හොරකම් නොකරන කෙනෙකුට තනතුරැ දුන්නනම් ඒක වරකත් නැ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eth pako kohoma hari dila thiyenne paule ekek tane ekath paul palane thama patan gathhta vitharai

    ඕක කියන්න හොරෙන් එන්න ඕනෙද බං :lol: