Introducing The $199 GeForce GTX 960

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම කියන්නේ දැන්ම මේක ගන්න එපා, 2016 මුල හෝ අග වගේ DirectX 12 cards එනවා එතකොටම අළුත් එකක් ගත්තා නම් හරි, දැන් තියෙන Nvidia cards වලින් 400 ඉදලා උඩ වෙනකම් DirectX12 එක support කරනවා නමුත් Microsoft එකෙන් කියන්නේ සමහර instructions වැඩ කරන්න Hardware level support තියෙන්න ඕනේ කියලයි, දැන් තියෙන cards වල DirectX12 hardware level support නෑ , ඒකට DirectX 12 cards ම එනකම් ඉන්න ඕනේ. DirectX 12 වල Performance එක දෙගුණයක් වෙනවා දැන් තියෙන DirectX API එකත් එක්ක බලන කොට.
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

:rolleyes::rolleyes:

Gigabyte-GeForce-GTX-960-G1-Gaming-WindForce_8-635x476.jpg

ZOTAC-GeForce-GTX-960-AMP-Edtion-OC_3-635x446.jpg

Palit-GeForce-GTX-960-Jetstream_1-635x476.jpg

GALAX-GeForce-GTX-960-Gamer_3-635x476.jpg

MSI-GeForce-GTX-960-Gaming_1-635x635.jpg

GALAX-GTX960_2GB-SOC-BOX-Card-635x497.png

EVGA-GeForce-GTX-960-FTW-635x460.jpg

ASUS-GeForce-GTX-960-STRIX_4-635x462.jpg

Inno3D-GeForce-GTX-960_3-635x635.jpg

Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
axle

axle cards discontinue karala ban thiyenne dan. un cards manufacture karanne demand eka thiyenakota witarai. adu unama production nawaththanwa.

ඒ වුනාට බන් ඒවා ලාභයි නේ? :( ඇයි බන් උන් ඒවා හදන එක නැවැත්වුවේ? axle තමයි ලාභෙටම cards දෙන්නේ? දැන් එහෙම දෙන brand එක මොකක්ද?
 
Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම කියන්නේ දැන්ම මේක ගන්න එපා, 2016 මුල හෝ අග වගේ DirectX 12 cards එනවා එතකොටම අළුත් එකක් ගත්තා නම් හරි, දැන් තියෙන Nvidia cards වලින් 400 ඉදලා උඩ වෙනකම් DirectX12 එක support කරනවා නමුත් Microsoft එකෙන් කියන්නේ සමහර instructions වැඩ කරන්න Hardware level support තියෙන්න ඕනේ කියලයි, දැන් තියෙන cards වල DirectX12 hardware level support නෑ , ඒකට DirectX 12 cards ම එනකම් ඉන්න ඕනේ. DirectX 12 වල Performance එක දෙගුණයක් වෙනවා දැන් තියෙන DirectX API එකත් එක්ක බලන කොට.
    :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Ow neda bro:)habai anith VGA's walata wada labai wage:yes:

    GTX 980 eke reference design eka $199 walata priced karala thibunata 3rd party manufacturersla meka gahuwama gana wadiwenawa aniwa..
    Asus, MSI wage hoda brand ekakin ganna giyoth $230 wath wewi..
    Sapphire wage ekak tamai $210 ta aduwen ganna wenne.. ewath okun ROPs adukarala.. DDR3 version ekak wage dammoth kisi wadak na..
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඒ වුනාට බන් ඒවා ලාභයි නේ? :( ඇයි බන් උන් ඒවා හදන එක නැවැත්වුවේ? axle තමයි ලාභෙටම cards දෙන්නේ? දැන් එහෙම දෙන brand එක මොකක්ද?

    unta paadu athi ban production karana eka. zotac cards price eka adui tikak. egs eke karanawa zotac. warranty ekath hodai ethana.
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    GTX 980 eke reference design eka $199 walata priced karala thibunata 3rd party manufacturersla meka gahuwama gana wadiwenawa aniwa..
    Asus, MSI wage hoda brand ekakin ganna giyoth $230 wath wewi..
    Sapphire wage ekak tamai $210 ta aduwen ganna wenne.. ewath okun ROPs adukarala.. DDR3 version ekak wage dammoth kisi wadak na..

    :baffled: sapphire?? sapphire nvidia manufacture karanne naha ne.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒ වුනාට බන් ඒවා ලාභයි නේ? :( ඇයි බන් උන් ඒවා හදන එක නැවැත්වුවේ? axle තමයි ලාභෙටම cards දෙන්නේ? දැන් එහෙම දෙන brand එක මොකක්ද?

    දැන් අඩුවට තියෙන්නෙ Sapphire තමයි බන්.. ඒත් උන්ගෙත් අඩුවට එන්නෙ specs අඩුකරපු version එක.. ROPs stream processors එහෙම අඩු කරල reference board එකට වඩා අඩු වියදමෙන් DDR3 version එකක් ගැහුවොත් ඒව තමයි උන් අඩුවට දෙන්නෙ.. DDR5 version එක ගණන්නේ :rolleyes:
    අනිත් එක මටනම් Asus ඇරෙන්න වෙන මොන brand එකෙන් ගත්තත් අවුරුද්දෙන් බඩු කෙලවෙනව :(
    all solid caps තිබුණත් වැඩක් නෑ බෝඩ් එකයි මෙමරි චිප්ස් එහෙම බාලනම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    GTX 980 eke reference design eka $199 walata priced karala thibunata 3rd party manufacturersla meka gahuwama gana wadiwenawa aniwa..
    Asus, MSI wage hoda brand ekakin ganna giyoth $230 wath wewi..
    Sapphire wage ekak tamai $210 ta aduwen ganna wenne.. ewath okun ROPs adukarala.. DDR3 version ekak wage dammoth kisi wadak na..

    asus එක 210$ද කොහෙද :) මොකුත් අඩු කරලා නැහැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා, redline එකේ හැරුනු කොට තව ලාභෙට Graphic cards/CPU ගන්න පුලුවන් තැන් මොනවද? කොළබ හරියේ මම හොයන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bitrate, vram balala ehema kiyanna ba ban. spec eka card eke technology ekath ekka depend wenawa. maxwell architecture ekata godak resources one naha kalin ewa tharam perform karanna. meka target karanne 1080p and 4K downscaling technology ekak thiyenawa. games 4k render karala 1080p walata downscale karanna puluwan. nvidia ekenma claim karanne ehemai.

    maxwell අනික් කාඩ් එක්ක compare කරලා සහ benchmark බලල තමයි බං කිව්වේ......මේ කාඩ් එකේ Vram එකයි memory bandwith එකයි නිසා 1080 වලට වඩා උඩට යදී bottleneck වෙනවා

    DSR(ඔය 4k down sample කරන එක) මේ කාඩ් එකේ පාවිච්චි කරන්න අමාරුයි performance මදි