bump !!
8gb madi nadda bn??
email karahanko balanna. pm kala
පින්තුරයක් දාලා ලස්සනට දැම්මා නම් කොයි එකාටත් හිත යයි, ඒ හින්දා ඊමේල් ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව උඹ පින්තුරයක් අරන් දාපන්.
උඹට පින්තුරයක් අප්ලොඩ් කරන්න දන්නේ නැත්නම් මේ සයිට් එකෙන් අප්ලොඩ් කරලා දාපන්.

pictures elakiriye daapanko,ethakota seratama balannath puluwan ne