Arrack help

Formula

Member
Jan 27, 2009
198
4
0
F1 Track
blend_vat1.jpg


V-A-924x784.jpg


මේ බෝතල් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියපන්කො, බම්ප් එකක් හරි දාපන්
[/CENTER]
 
  • Like
Reactions: Evo X

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    කොහෙන්ද බං උඹ Vat 69 රුපියල් දෙදාහට ගත්තෙ..? :shocked:

    V&A මට නම් හොදයි බං..;)

    ඩියුටි ෆ්රී
    කස්ටම් එකේ පොරවල් ඉන්නවා බන් ගෙනත් දෙන
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    VAT69 kiyanne thapal arakku V&A nan itin awlk na bonna puluwan udeta badu banis kadulu sala sala

    ඒ ලියාපදිංචි තැපෑලෙන් එන්නේ සැන්ඩි කරන එකත් අනුව බන් කොක් දැම්මොත් වගේ 100 ශොට් එකට අයිස් දාලා ගහපන්...:eek: නැත්තම් සෝඩා දාපන්....;) බයිට් එකට කජු කන්නත් එපා..කබරයා ලයින් කරනවා :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැට් දියන් අනිත්වා නම් වැඩක් නෑ..උබට අඩුවට රිදෙන්නම දෙන්න ඔනේ නම් තියනවා ලෝකල් එකක් ඒත් අව්ලක් නෑ රෙස්පා
    ගවනස් චොයිස් කියලා පට්ට භාණ්ඩේ බස්සහන් පාටියට අන්න :shocked: