පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

‘පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපතිකම බම්බුවකටද?' - මහින්ද රාජපක්ෂගේ පරණ කතාවක්!
රංජිත් අබේසූරිය මහතාගේ පිලිතුරෙන් කෝප වී ඇති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කොට කුණු හරුපයෙන් කෑ ගසමින් ‘මොන ලබ්බකටද යකෝ මේ ............තේ ජනාධිපතිකම. මට ඕන වෙලාවට පොලිස් කාරයෙක්වත් එළවල දාන්ඩ බැරිනම්? මට ඔය මගුල් කොමිෂන් සභා වැඩක් නෑ. පුළුවන් ඉක්මනට ඕව අයින් කරල දානවා' යනුවෙන් ජනාධිපති ලේකම්වරයාට නියෝග කළ ආකාරය එකල ප්‍රසිද්ධ පුවතක් විය.

මුලාශ්‍ර: http://sinhala.lankanewsweb.net/news/15463-2015-01-23-12-48-57 (සනාථ කර නොමැත)
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිටං බම්ප් ඕයි.. අනේ මන්දා.. මරාගෙ සරම ගලවලා ඇට දෙක විකන්න ඕනි..:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මහින්ද රාජපක්ෂ එදා කියූ ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාද අද කිවයුත්තේ ‘මේ බම්බු ජනාධිපතිකම මොකටද මගේ මල්ලි කෙනෙක්ට සභාපතිකමත්වත් දෙන්ඩ බැරනම්?' කියාය.
    :lol::lol::lol::lol::lol:
     
    හිටං බම්ප් ඕයි.. අනේ මන්දා.. මරාගෙ සරම ගලවලා ඇට දෙක විකන්න ඕනි..:(

    නෑ බන්. මුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි මූ ඇත්තටම කවුද කියල මුළු රටටම පෙන්නන එක. ඊට පස්සේ යුධ ජයග්‍රහණය හමුදාවෙන් කොල්ල කාපු, අන්තිමට මුළු රටම කොල්ල කන්න හදපු දුෂ්ටම ජනාධිපතිවරයා විධියට ඉතිහාසෙ කළු අකුරෙන් ලියන්න ඕන.
     
    හෙළයෙක්;17793515 said:
    මහින්ද රාජපක්ෂ එදා කියූ ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාද අද කිවයුත්තේ ‘මේ බම්බු ජනාධිපතිකම මොකටද මගේ මල්ලි කෙනෙක්ට සභාපතිකමත්වත් දෙන්ඩ බැරනම්?' කියාය.
    :lol::lol::lol::lol::lol:

    මේ බම්බුව ඉක්මනටම අහෝසි කොරන්ඩ ඕන :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රංජිත් අබේසූරිය මහතාගේ පිලිතුරෙන් කෝප වී ඇති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කොට කුණු හරුපයෙන් කෑ ගසමින් ‘මොන ලබ්බකටද යකෝ මේ ............තේ ජනාධිපතිකම. මට ඕන වෙලාවට පොලිස් කාරයෙක්වත් එළවල දාන්ඩ බැරිනම්? මට ඔය මගුල් කොමිෂන් සභා වැඩක් නෑ. පුළුවන් ඉක්මනට ඕව අයින් කරල දානවා' යනුවෙන් ජනාධිපති ලේකම්වරයාට නියෝග කළ ආකාරය එකල ප්‍රසිද්ධ පුවතක් විය.

    Meka kiyala thiyenna phone eka disconnect karala eka nisa meka paudgalika karanawak.
     
    Meka kiyala thiyenna phone eka disconnect karala eka nisa meka paudgalika karanawak.

    1 මේක කියල තියෙන්නේ ජනාධිපති ලේකම්ට - ඒක ඊටත් හපන් මචන්. පොලිස් කොමිසන් සභාපතිට අහල කරබාගෙන ඉන්න විතරයි පුළුවන්. ඒත් ලේකම්ට තමයි කොමිසම් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග මොනවද කියල හොයල බලන වගකීම තියෙන්නේ.

    2 රටේ උතරීතරම නීතිය ගැන රටේ ජනාධිපතිට තියන ආකල්පය පෞද්ගලික කාරණයක් වෙන්න බෑ නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    නෑ බන්. මුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි මූ ඇත්තටම කවුද කියල මුළු රටටම පෙන්නන එක. ඊට පස්සේ යුධ ජයග්‍රහණය හමුදාවෙන් කොල්ල කාපු, අන්තිමට මුළු රටම කොල්ල කන්න හදපු දුෂ්ටම ජනාධිපතිවරයා විධියට ඉතිහාසෙ කළු අකුරෙන් ලියන්න ඕන.
    තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ. අනිවාර්යයෙන්ම ඉතිහාසය අනාගතේ කියවද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට එක්සේසත් කරා කියල කියවෙනවාමයි.

    උදාහරණයටකට කියනව නන්. නීල මහා යෝධයා සොලීන් 20000ක් ලංකාවට ගෙනවාට අපි කියන්නෙ විජයබාහු රජතුමා ගෙනාව කියලනෙ.

    සරත් ෆොන්සේකටත් ජෙනරාල් විදියට අදාල ස්ථානය ලැබෙයි.
    මහින්ද රාජපක්ෂ නැතුව හමුදාව විතරක් යුද්ධ කරා නන් අද ලංකාව හමුදාපලනයක් තියෙන රටක්.
     
    හෙළයෙක්;17794060 said:

    නීල මහා යෝධයා සොලීන් 20000ක් ලංකාවට ගෙනවාට අපි කියන්නෙ විජයබාහු රජතුමා ගෙනාව කියලනෙ.

    සොරි මචන් මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක්. මම ලංකාවෙන් පිට ශ්‍රී ලාංකිකයින්ගේ යුධ මෙහෙයුම් ගැන පුරාවෘත්ත ගැන අහන්න කෙනෙක් හොය හොයා හිටියේ. මේක ගැන කියවන්න පුළුවන් වැදගත් විදියේ මූලාශ්‍රයක් තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    සොරි මචන් මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක්. මම ලංකාවෙන් පිට ශ්‍රී ලාංකිකයින්ගේ යුධ මෙහෙයුම් ගැන පුරාවෘත්ත ගැන අහන්න කෙනෙක් හොය හොයා හිටියේ. මේක ගැන කියවන්න පුළුවන් වැදගත් විදියේ මූලාශ්‍රයක් තියෙනවද?
    මහා වංශය මදිද?, රජාවලියෙත් තියෙනව.