පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත
‘පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපතිකම බම්බුවකටද?' - මහින්ද රාජපක්ෂගේ පරණ කතාවක්!
රංජිත් අබේසූරිය මහතාගේ පිලිතුරෙන් කෝප වී ඇති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කොට කුණු හරුපයෙන් කෑ ගසමින් ‘මොන ලබ්බකටද යකෝ මේ ............තේ ජනාධිපතිකම. මට ඕන වෙලාවට පොලිස් කාරයෙක්වත් එළවල දාන්ඩ බැරිනම්? මට ඔය මගුල් කොමිෂන් සභා වැඩක් නෑ. පුළුවන් ඉක්මනට ඕව අයින් කරල දානවා' යනුවෙන් ජනාධිපති ලේකම්වරයාට නියෝග කළ ආකාරය එකල ප්‍රසිද්ධ පුවතක් විය.
මුලාශ්‍ර: http://sinhala.lankanewsweb.net/news/15463-2015-01-23-12-48-57 (සනාථ කර නොමැත)

dan ne ban. mama hard copy eka kiyweala thiyene. game pansale athi aniwa math scl ekenui ehhenui thama kiyewe.