Thawath wahana hamu wei

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    link eka

    kalabala wenne nethuwa hemita balapalla......



    mama eth beluwa 19- no tiyana wahanath mahinda use kalada kiyala......


    :baffled::baffled::baffled: onna rate deshapalane... gamwala minisunge brain wash karanna hadana me wage videos. :P:P[/QUOTE]
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පාවිච්චි කලා නැතා නෙවෙයිනෙ වැඩේ ජනාධිපතිලා (මහින්ද නෙවෙයි) යටතේ තිබ්බ වාහනනෙ. ඇයි මහින්ද ඔය වාහන වෙන්දේසි කලේ නැත්තෙ? නැත්තං අමාත්‍යංශ වල පාවිච්චියට දුන්නෙ නැත්තෙ? අවුරුදු 10ක් රට කරපු රටට සෑහෙන්න ආදරේ පොරක්ලුනෙ නේද ඇයි රටේ සල්ලි මෙහෙම විනාස වෙන්න ඇරියෙ? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔතන තියන ඔක්කොම වාහන Bullet Proof ද වෙන්දේසි කරන්න බැරි? ගමේ බයියො රවට්ටන්න කියන කතා මේ බයියත් රැවටිලා ත්‍රෙඩ් දාලා :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෙඩි නොවදින වාහනලු සේරම

    වෙඩි නොවදින මහේන්ද්‍රා ස්කෝපියෝ
    වෙඩි නොවදින ලාන්සර් සීබී
    වෙඩි නොවදින මයික්‍රෝ වෑන්
    වෙඩි නොවදින ටාටා සුමෝ
    වෙඩි නොවදින ෆෝඩීආර්
    වෙඩි නොවදින ලේනන්ඩ්
    වෙඩි නොවදින FB15
    වෙඩි නොවදින රෙක්ස්ට්‍රෝන්:lol::lol::lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17793990 said:
    වෙඩි නොවදින වාහනලු සේරම

    වෙඩි නොවදින මහේන්ද්‍රා ස්කෝපියෝ
    වෙඩි නොවදින ලාන්සර් සීබී
    වෙඩි නොවදින මයික්‍රෝ වෑන්
    වෙඩි නොවදින ටාටා සුමෝ
    වෙඩි නොවදින ෆෝඩීආර්
    වෙඩි නොවදින ලේනන්ඩ්
    වෙඩි නොවදින FB15
    වෙඩි නොවදින රෙක්ස්ට්‍රෝන්:lol::lol::lol:

    උඹලගෙ මහ බයියාව ඔහොම ලිඳේ දාන එක හරිද බයියො? :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි 19 ඩෑශ් මේ ආන්ඩුවෙන් පාවිච්චි කරන්නේ නැද්ද? අදටත් ප්‍රාදේසීය ලේකම් කාර්යාල වලින් 90%කම 1984 නිශ්පාදනය කරපු පලාත්සභා පෙජරෝ දුවනවා. (ඇත්තටම මේක පලාත්සභා පෙජරෝ එකේ හැඩය තිබ්බට ඒකට කලින් එක. මැද ත්‍රී මීටර් නෑ, normal මෙටල් වීල් එන්නේ. හොයාගන්න ලේසිම ක්‍රමේ 32- ඉලක්කම් තුන, ඒ වගේම කොල පාට විතරයි තියෙන්නේ.ආ ඒ වගේම බොඩි ස්ටිකරුත් නෑ පවර් ශටර්සුත් නෑ )


    ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට දුන්න ඒවා කොටි කේස් බෝම්බ කේස් නොවෙන්න එකක් වත් විනාස වෙලා ගියේ නෑ. හොදට නඩත්තු කරන් දුවනවා. වාහනේ කෑවේ කව්ද කියන්න නිශ්පාදිත වර්ශය අදාල නෑ


     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17794013 said:
    උබ වගේ බුරන හැම හොරිකඩ බල්ලටම ගල් ගහන්නේ නෑ. :lol:

    මාත් ගැරඬි මරන එක නැවැත්තුවා බයියොහ් :dull:
    ඊයෙ ගැරඬියෙක්ව මැරුවා තාම අප්සට් :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැටියා;17794026 said:
    මාත් ගැරඬි මරන එක නැවැත්තුවා බයියොහ් :dull:
    ඊයෙ ගැරඬියෙක්ව මැරුවා තාම අප්සට් :dull:

    උබ වගේ බුරන හැම හොරිකඩ බල්ලටම ගල් ගහන්නේ නෑ. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17794086 said:
    උබ වගේ බුරන හැම හොරිකඩ බල්ලටම ගල් ගහන්නේ නෑ. :lol:

    මේ වගේ ෆෝරම් වල ඉතිං තොපි වගේ ගැරඬිත් ඉතිං පොරවල්ලුනෙ.
    රිදිලා නේද එකම රිපීට් කරන්නෙ? රිදෙන්න තමා කිවුවවෙ :D
    අඬපං ඉතිං ඉකි ගගහා :rofl:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;17793946 said:
    පාවිච්චි කලා නැතා නෙවෙයිනෙ වැඩේ ජනාධිපතිලා (මහින්ද නෙවෙයි) යටතේ තිබ්බ වාහනනෙ. ඇයි මහින්ද ඔය වාහන වෙන්දේසි කලේ නැත්තෙ? නැත්තං අමාත්‍යංශ වල පාවිච්චියට දුන්නෙ නැත්තෙ? අවුරුදු 10ක් රට කරපු රටට සෑහෙන්න ආදරේ පොරක්ලුනෙ නේද ඇයි රටේ සල්ලි මෙහෙම විනාස වෙන්න ඇරියෙ? :eek:

    rate wadagath minissu pawichchi karapu wahana tho wage sonnayo atharata yana eka walakwanna:rofl::rofl::rolleyes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    වෙඩි නොවදින ලේනන්ඩ්
    වෙඩි නොවදින FB15

    :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙඩි නොවදින CT100 එහෙම නැද්ද දන්නේ නෑ