කැදහැලිය රගදැක්ම එලිදැක
යහාපාලනය?
දැන් හරිනෙ? සතුටුද?
නවරජය පත්කරගත්තෙ කව්ද? යකො පුදුමෙ කියන්නෙ my3 පාලනයට චන්දය දිලා තියෙන්නෙ දැන් අපිනෙ.
අනුර කුමාර මහත්තයෝ මොලේ උඩ වාඩිවෙලා ඉදල නැගිට්ටද? එහෙම නැත්තන් ඔබතුමාට රනිලයි උගෙ අනිත් බයියොයි දීපු පුන්නක්කු ඉවර උනාද? මහා ලොකු දේශපාලන මොලයක් තියෙන ඔබතුමාට ඕක තේරෙන්න පරක්කු උනාට අපිනම් දන්නව "යහපාලනය" "පොදු සතුරා විනාශ කරමු" වගේ සටන් පාට දාගෙන එන්නෙ ඔතනට කියල. ඔබතුමාට නිකමට වගේ හිතෙන්නෙ නැද්ද ඔලුව අතගාල ටොක්කක් දුන්න වගේ එකක්.
යහාපාලනය?

දැන් හරිනෙ? සතුටුද?
නවරජය පත්කරගත්තෙ කව්ද? යකො පුදුමෙ කියන්නෙ my3 පාලනයට චන්දය දිලා තියෙන්නෙ දැන් අපිනෙ.අනුර කුමාර මහත්තයෝ මොලේ උඩ වාඩිවෙලා ඉදල නැගිට්ටද? එහෙම නැත්තන් ඔබතුමාට රනිලයි උගෙ අනිත් බයියොයි දීපු පුන්නක්කු ඉවර උනාද? මහා ලොකු දේශපාලන මොලයක් තියෙන ඔබතුමාට ඕක තේරෙන්න පරක්කු උනාට අපිනම් දන්නව "යහපාලනය" "පොදු සතුරා විනාශ කරමු" වගේ සටන් පාට දාගෙන එන්නෙ ඔතනට කියල. ඔබතුමාට නිකමට වගේ හිතෙන්නෙ නැද්ද ඔලුව අතගාල ටොක්කක් දුන්න වගේ එකක්.


