Business Help - Communication + Graphic Designing

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    මචන්ලා ඔයාලගෙන් උදව්වක් ඔන පොඩි බිස්නස් වඩකට.මගෙ පොඩි අය්ඩිය එකක් තියෙනවා කොමියුනිකේශන් එකක් පටන්ගන්න.එකෙම ග්‍රරෑෆික් ඩිසයිනින් වෑඩත් කරන්න.මට දෑනගන්න ඔන මචන් මෙ බිසිනස් එක හොදය්ද? මෙකට ඔන කරන බඩු අඩුවට ගන්න තියෙන තෑන් මොනවද කියල එහෙම.ඒ වගෙම තව දෙයක්,මම ඩ්සයිනින් වලට මගෙ PC එකම යුස් කරනව නම් එකෙ OS ,SOFTWARE (photoshop,coreldraw,office package) USE කරන එවට LICENCE තියෙන්න ඔනද ? මෙ ගෑන දන්න අයගෙන් උදව් ඔන.සාමන්යෙන් කියක් විතර යට කරන්න වෙයිද වෑඩෙට?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Loku town ekaka karanawa nam license thiyenna ona. Nathuwa karannath puluwan eth ahu unoth usawi.

    Wadiya communication graphic karanne nathi paththaka karanna, dan godak wada adui godak aya communication wahanawa.

    Badu ganna aduma widiya wena wahana communication ekaka badu tika ganna eka. Ona tharam wahana ewa thiyanawa. Internet eke paththare balanna
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    Loku town ekaka karanawa nam license thiyenna ona. Nathuwa karannath puluwan eth ahu unoth usawi.

    Wadiya communication graphic karanne nathi paththaka karanna, dan godak wada adui godak aya communication wahanawa.

    Badu ganna aduma widiya wena wahana communication ekaka badu tika ganna eka. Ona tharam wahana ewa thiyanawa. Internet eke paththare balanna

    Thanks GTRZ,godakma mage balaporoththuwa Graphic designing ekkama printing karanna.(printing wada tika wena thankin karala dila).wade hariyatama alla gannakam rola gahannath ekka thamai communication wadeth a ekkama danna haduwe.gampaha district podi town area ekaka wage tamai patan ganna inne.ehema unoth ara kiyapu software licen walata case ei neda machan... ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ටේෂනරීස් වලටනන් කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි.
    ඩිසයින් කරන්න හොද මැෂින් එකකුයි පොඩි පොඩි ටයිප් සෙටින් වගේ කරන්න අඩු මැෂින් එකකුයි තියාගන්න. සමහර විට එන එකෙක්ටම පාවිච්චි කරන්න දෙන්න පුලුවන් විදිහට අර පොඩි මැෂින් එක තියාගන්න. හොද එක උඹ තියාගනින් ඩිසයින් වලට. ප්‍රින්ට් වලට හොද ප්‍රින්ටර්ස්ල ටිකක් හොයාගනින්... උඹ මොනවද කරන්න යන ප්‍රින්ටින්?
    ඩිජිටල්, ඔෆ්සෙට් ??
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    ස්ටේෂනරීස් වලටනන් කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි.
    ඩිසයින් කරන්න හොද මැෂින් එකකුයි පොඩි පොඩි ටයිප් සෙටින් වගේ කරන්න අඩු මැෂින් එකකුයි තියාගන්න. සමහර විට එන එකෙක්ටම පාවිච්චි කරන්න දෙන්න පුලුවන් විදිහට අර පොඩි මැෂින් එක තියාගන්න. හොද එක උඹ තියාගනින් ඩිසයින් වලට. ප්‍රින්ට් වලට හොද ප්‍රින්ටර්ස්ල ටිකක් හොයාගනින්... උඹ මොනවද කරන්න යන ප්‍රින්ටින්?
    ඩිජිටල්, ඔෆ්සෙට් ??

    තෑන්ක්ස් මචන්.මම ඔෆ්සෙට් තමයි කරන්න ඉන්නෙ.මට දෑනගන්න ඔනි මචන් අපි ශොප් එකේ තියාගෙන ඉන්න මශින් (PC) එකෙ OS,SOFTWARE වලට LICEN තියෙන්නම ඔනද කියන එකත්..
    ඔෆ්සෙට් වෑඩ ටික ඩිසයිනින් ටික මම කරල වෙන තෑනකිනින් තමයි ප්‍රින්ට් කරල දෙන්න ඉන්නෙ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් මචන්.මම ඔෆ්සෙට් තමයි කරන්න ඉන්නෙ.මට දෑනගන්න ඔනි මචන් අපි ශොප් එකේ තියාගෙන ඉන්න මශින් (PC) එකෙ OS,SOFTWARE වලට LICEN තියෙන්නම ඔනද කියන එකත්..

    නීතියෙ හැටියට ලයිසන් ඕනි බන්.. අපි පාවිච්චි කරන්නෙ රුපියල් 100 වින්ඩෝස් එක නිසා මොන ලයිසන් ද බන්.. ඒත් බැරිවෙලාවත් එකෙක් ඇවිත් චෙක් කරොත් බඩු බනිස්.. උඹේ ඒරියා එකත් එක්ක රිස්ක් එක වෙනස් වෙනවා.. ටවුන් එකක වගේනන් හෙනම අවධානන්... අනිත් එක සිංහල සින්දු, ෆිල්ම් එහෙම, අරව(අර අරව බන්..ජිල්) එහෙම අයින් කරලම දාපන්....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thanks GTRZ,godakma mage balaporoththuwa Graphic designing ekkama printing karanna.(printing wada tika wena thankin karala dila).wade hariyatama alla gannakam rola gahannath ekka thamai communication wadeth a ekkama danna haduwe.gampaha district podi town area ekaka wage tamai patan ganna inne.ehema unoth ara kiyapu software licen walata case ei neda machan... ?
    Adobe, Corel oya software tika ganna aduma laksha 10k wath yai. Umba hithala kamathi deyak karapan.
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    town wala nam dana eke loku therumak na ban,ehema nam iskolayak loku tution ekak laga danna,uba inne gamaka nam eth aulak nathi wei

    ow machan ehema target karala thamai karanna hithan inne.tution wage ewan thamai allaganna oni wada
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    mata tawa yaluwek kiwa ehema loku awulak na.godak communication print shop wala thiyena pc wala soft walata licen na kiyala.GT kiwa wage OS ekata licen thiyenawa nam tikak hodai kiwa