මචන්ලා ඔයාලගෙන් උදව්වක් ඔන පොඩි බිස්නස් වඩකට.මගෙ පොඩි අය්ඩිය එකක් තියෙනවා කොමියුනිකේශන් එකක් පටන්ගන්න.එකෙම ග්රරෑෆික් ඩිසයිනින් වෑඩත් කරන්න.මට දෑනගන්න ඔන මචන් මෙ බිසිනස් එක හොදය්ද? මෙකට ඔන කරන බඩු අඩුවට ගන්න තියෙන තෑන් මොනවද කියල එහෙම.ඒ වගෙම තව දෙයක්,මම ඩ්සයිනින් වලට මගෙ PC එකම යුස් කරනව නම් එකෙ OS ,SOFTWARE (photoshop,coreldraw,office package) USE කරන එවට LICENCE තියෙන්න ඔනද ? මෙ ගෑන දන්න අයගෙන් උදව් ඔන.සාමන්යෙන් කියක් විතර යට කරන්න වෙයිද වෑඩෙට?

