එකට ඉතිං ඔච්චර හෑලි කියවන්න යන්නේ නැතුව කියන දෙයක් කෙටියෙන් කියපන්කො යකෝ
ketiyen thamai ban kiwe..mita wada ketiyen wisthara karanna man danne na...


එකට ඉතිං ඔච්චර හෑලි කියවන්න යන්නේ නැතුව කියන දෙයක් කෙටියෙන් කියපන්කො යකෝ


ඒ හැටි බන්. මගේ එකෙත් එහෙමයි. මම නම් එච්චර දිග msg ගහන්නෙම නෑ

meka wenas karaganna option ekak aththema nadda ban..?![]()

Root karalada thiyenne???
na machan..root karala thibila lagadi aye stock rom ekama gahuwa..


Root karagaththoth puluvan oka karaganna.
1. Root the phone.
2. Install Xposed Framework >> Download
3. Download Wanam Xposed From play store.
4. From Xposed Framework enable Wanam Xposed module & reboot
5. Open Wanam Xposed & search 'SMS' You'll get something like "SMS to MMS conversion". Disable it & reboot![]()
ela..thanks machan..root nokara wade karaganna widiyak aththema nadda macho..