manual drive karana sonnayo wara!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    20g0cqt.jpg

    Ridei :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හයියෝ සල්ලි. යකෝ ඕය මගුල කලොත් අනිවා පාරේ වාහන ඇක්සිඩන්ට් ලොවෙත් වැඩි වෙනවා. ගොඩක් ගෑණු මැනුවල් ගියර් දාගෙන ක්ලච් දෙන්න බැරුව අස්සයා පැන්නා වගෙ පන්නලා වාහන හිට්ටව ගන්න නිසා ෆේල් වෙන්නෙ. දැන් ඔටෝ අවසර දුන්නොත් මෙලෝ රහක් නෑ ඕයි.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Apo dan ithin melo rahak nathi unuth pare license aran wahana aran yay, at least unta dena training eka wath hariyata denna ona nathnam ithin accidents wadi wena eka thama wenney. :sad:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හයියෝ සල්ලි. යකෝ ඕය මගුල කලොත් අනිවා පාරේ වාහන ඇක්සිඩන්ට් ලොවෙත් වැඩි වෙනවා. ගොඩක් ගෑණු මැනුවල් ගියර් දාගෙන ක්ලච් දෙන්න බැරුව අස්සයා පැන්නා වගෙ පන්නලා වාහන හිට්ටව ගන්න නිසා ෆේල් වෙන්නෙ. දැන් ඔටෝ අවසර දුන්නොත් මෙලෝ රහක් නෑ ඕයි.

    mae wage armor ekak set karaganna wenawa car ekata..

    186m60ov4iv6xjpg.jpg