Pen Drive Help

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    ස්පීඩ් එකේ හැටියට නම් ඕක Samsung BAR Plus වෙන්න ඕනේ.. බොහෝ දුරට 128GB එකක්.ටැක්ස් නැතුවත් ඕක දැන් යන්නේ 8000+ වගේ තමයි. දැන් ප්‍රයිස් එක්ක ඕක උඩින් ලාබයි
    Bar plus තමා බන් 3.1 version එක. ඔහොම කනිපරාවල තුනක් විතර සෙට් උනා ඩරාස් ඒකේ. Market price එකෙන් බාගෙට විතර offers නැතුව සෙට් උනා

    https://s.daraz.lk/s.t0f2
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Bar plus තමා බන් 3.1 version එක. ඔහොම කනිපරාවල තුනක් විතර සෙට් උනා ඩරාස් ඒකේ. Market price එකෙන් බාගෙට විතර offers නැතුව සෙට් උනා

    https://s.daraz.lk/s.t0f2
    2022ට කලින්ද සෙට් වුනේ
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    එච්චර අඩුවට .. original kiyala sureda?
    IMG_20251112_094158_HDR_copy_971x1142.jpg

    Samsung China authenticator app
     
    • Like
    Reactions: Dr.Amdan

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    අර කිව්වා වගේ USB ස්ටෑන්ඩඩ් එක විතරක් බලලා නම් පෙන් ඩ්‍රයිව් ගන්න එපා බන්..USB 3.0 වුනත් චොරම මොඩල් තියෙනවා ඕනතරම්..

    උඹ දාල තියෙන Transcend JetFlash 700 එකේ 16GB ස්පීඩ් එක 50/17 MB/s
    32GB වල 154/28 MB/s

    Kingston DataTraveler Exodia M
    64GB - 106 /13 MB/s මේකේ රයිටින් ස්පීඩ් නම් චොර..ලොකු ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න ,බැකප් දාන්න ගියාම තමයි එපා වෙන්නේ.
    ඔතනින් උඩ කැපෑසිටිවලට ගියත් ඔය මොඩල් එකේ රයිටින් ස්පීඩ් එක ඔය කියන මට්ටමේ තමයි තියෙන්නේ.ඕක නම් ගන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ.



    USB 3.0 තියෙන එකම මොඩල් වුනත් කැපෑසිටි වැඩි වෙන්න වෙන්න ස්පීඩ් වැඩිවෙනවා සාමාන්‍යයෙන්..ඊඩින් ස්පීඩ් එක පොඩ්ඩක් අඩුවුනත් රයිට් ස්පීඩ් එක හරි වැඩි වෙනවා කැපෑසිටි ටික වැඩි වෙද්දි.


    මේ වගේ USB SSD තියෙනවා ඕනේ නම්..

    51YExHlCbbL.jpg


    ලප ටැක්ස් එක නොතිබුණා නම් උඹට මේවගේ එකකට යන්න තිබ්බා.. කෙලින්ම SATA 3.0 රීඩ්/රයිට් ස්පීඩ් එක ගන්න තිබ්බා..දැන් ටැක්ස් එක්ක 128GB එක විතරක් 6800 ගානක් වෙනවා.හැබැ‍යි ඉතින් උඹට මේ ස්පීඩ් එක තියෙන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගන්න මීට වඩා වියදම් කරන්න වෙනවා.

    මේ USB SSD එකේ මිල ඩොලර් 20-25 කියමුකෝ.ඒ රේන්ජ් එකේ රීඩ්/රයිට් ස්පීඩ් එක අඩුම 350/350 වගේ යන ෆ්ලෑෂ් ඩ්‍රයිව් දෙකයි මට නම් සෙට් වුනේ.
    එකක් Transcend JetFlash 930C 128GB
    අනික Lexar JumpDrive P30 128GB

    Transcend JetFlash 930C - Price- 20$


    Lexar JumpDrive P30 128GB - Price - 19$

    ඔය ටැක්ස් නැතුව මිල ..


    ටැක්ස් එක්ක මිල ඔන්න බලපන්.

    https://cyberdeals.lk/product/trans...XrVd7WG1RWlW6i-1sL_FYzGWL--6jUS0U0PKMd-YWyzDU

    https://www.sense.lk/product/usb3-2-flash-drive-transcend-256gb-jf930c-type-c5y

    ඔන්න බලපන් Transcend JetFlash 930C එකේ ලංකාවේ ගණන්..

    Lexar එකේ නම් ලංකාවේ මිල හොයාගන්න බැරි වුනා.


    හැබැයි ඔය ගාන Transcend JetFlash 930C වලට වියදම් කරනවට වඩා ලාබයි Kingston DataTraveler Max වගේ එකක් ගන්න එක.14,000ක් වගේ යන්නේ 128GB වලට.රීඩ්/රයිට් 1000/1000MB/s තියෙනවා.

    කින්ග්ස්ටන් ගත්තම දෙපැත්තෙම ස්පීඩ් 100/100MB/s වත් තියාගෙන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගන්නවා නම් DataTraveler microDuo 3C කියන මොඩල් එකේ 128GB වේරියන්ට් එකවත් ගන්න බලපන්(Rs.6000).මොකද ඕකේ 64GB(230/5050MB/s) වේරියන්ට් එකේ රයිට් ස්පීඩ් 50MB/s වගේ එන්නේ.උඹට ඉතින් ඒ speed ඇති වගේ නම් 4500ට අඩුවෙන් දාගන්න පුලුවන් ඕක.
    කොහොම බැලුවත් මම අර උඩ කිව්ව KingSpec Memostone USB SSD මොඩල් එකට ගහන්න බෑ මිල පොඩ්ඩක් වැඩි වුනාට ,ස්පීඩ් එකෙන් නම්.
    thanks mcn watinawata <3