Comfortable,fuel economy and second hand value gana balala 30lak walata aduwen ganna puluwan hodama toyota car eka mokakada?
Last edited:
allion 240
141 එකේ 2008 විතර එකක් ගන්න පුළුවන් 60000-80000 km විතර දුවපු..
ෆුවල් එකොනොමිය නම් අඩුයි.