Second hand market price crash wena vehicals?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    othana podi awlk thiynne last import kale 2019 neh :D

    dn aluthen genne 2023/24 wage ewa.

    aththatama gattot -> yaris 1000cc- 2023- x grade 20,000km duwapu ekak 85 nm 2019 vitz ekak bahinna one 50 - 60 athara ganata.
    e unta mn hithnne na echchara adu wei kiyla.
    okun okath wikunai 60 -70 athara ganata.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    othana podi awlk thiynne last import kale 2019 neh :D

    dn aluthen genne 2023/24 wage ewa.

    aththatama gattot -> yaris 1000cc- 2023- x grade 20,000km duwapu ekak 85 nm 2019 vitz ekak bahinna one 50 - 60 athara ganata.
    e unta mn hithnne na echchara adu wei kiyla.
    okun okath wikunai 60 -70 athara ganata.
    sale kaarayo kalin para wage boruwata oka hype karala price up karanawa.
     
    • Like
    Reactions: kingcapton

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,136
    2,346
    113
    මච්න් ඉස්සරත් ලන්කාවෙ හැමෝටම වාහනයක් ගන්න බෑ ගොඩක් උන්ට ඒක ඩ්‍රීම් එකක් උනා , ඉස්සරහටත් එහෙමයි ඕක වෙනස් වෙන්නෙ නෑ, ගන්න උන් ඉස්සරත් ගත්ත, ගන්නෙ නැති උන් ඉස්සරත් ගනන් වැඩි පස්සෙ අඩු වෙයි කිය කිය හිටිය , ඒත් කවදාවත් පරන ගනන් වලට එන්නෙ නෑ උබල අපි හිතන වට වඩා ලොකු ගානක් ඉස්සරහට වාහනයකට යට කරන්න වෙනවා, ඔක ඉස්සරහත් ඔහම තමයි.
     
    • Like
    Reactions: Ysa Karu