manual drive karana sonnayo wara!

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    විනාසයි ඉතින්.. ගෑනු විතරක් නෙවේ සමහර මිනිස්සුන්ටත් manual බෑ හරියකට...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama break eka paganneth na sonnalu. accellerator eka witharai obanne. god wage yanne ehemai. sonnayo goo damamin katu kanawa manual padinna:rofl:


    මැනුවල් වල ආතල් නොදන්න තෝ වගේ බූරුවෙක්. ගොබ්බ මී හරකෙක් :P:P:P (රිදිලා කෑ ගහයි දැන්):P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ehema wahana ganna api. :P

    wahane aithikarayag father tattayekda
    wahane toyotada
    wahane manna paharata lak wela thiyanawada
    wahane kawada hari panadura wadduwa keselwaththa dihas walata aran gihin thiyanawada wage godak ewa balala thama sssonnayo ganne:P

    තෝ ඔටෝ ජරාවල් පැදලා මේ ආත්මේ නිසාන්පැට්‍රෝල්™ එකක් පදින්නේ නෑ:lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    loldaddy.com-1331692541.jpg


    තට්ට කුකුලෝහ් යූසින්ග් ටූ පැඩල්ස්:rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විනාසයි ඉතින්.. ගෑනු විතරක් නෙවේ සමහර මිනිස්සුන්ටත් manual බෑ හරියකට...

    හැන්කොකා මතක් කරලා auto ගෑනියෙක් සෙට් කරගනින් උඹට මැනුවල් බෑනේ :rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;17800583 said:
    මැනුවල් වල ආතල් නොදන්න තෝ වගේ බූරුවෙක්. ගොබ්බ මී හරකෙක් :P:P:P (රිදිලා කෑ ගහයි දැන්):P

    රත්තරං;17800600 said:
    loldaddy.com-1331692541.jpg


    තට්ට කුකුලෝහ් යූසින්ග් ටූ පැඩල්ස්:rofl::rofl:

    :lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රත්තරං;17800583 said:
    මැනුවල් වල ආතල් නොදන්න තෝ වගේ බූරුවෙක්. ගොබ්බ මී හරකෙක් :P:P:P (රිදිලා කෑ ගහයි දැන්):P

    ow bn.. auto awl... jaraawal... manuwal maxxa bn... :love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17800583 said:
    මැනුවල් වල ආතල් නොදන්න තෝ වගේ බූරුවෙක්. ගොබ්බ මී හරකෙක් :P:P:P (රිදිලා කෑ ගහයි දැන්):P

    wahaneka purpose eka nodanna tattayek :rofl:
    point A to B with minimum effort :rofl::rofl:
    dann ridila samayan dodawai

    VJpoqI.gif
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී. කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී. ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී. සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී. සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී. හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී. සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී. සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී. මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී. සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී. සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී. සමන්මලී ත්‍රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී13as.
    hairy_balls_by_overtone12-d4x2d3e.jpg
    :no::no::no::no::no::no::no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wahaneka purpose eka nodanna tattayek :rofl:
    point A to B with minimum effort :rofl::rofl:
    dann ridila samayan dodawai

    VJpoqI.gif

    මැනුවල් ජීප් එකක් අරන් බලපන් ආතල් එක. කොලබ ට්‍රැෆික් එකටනම් සෙට් වෙන්නේ නෑ. ඕෆ් රෝඩ් පිස්සුව තොට තව ටික කාලෙකින් හැදෙයි. එතකොට වර කතාකරන්න

    දැන් ආප්පයක් කාලා බුදියගනින්.:P

    කාර් නම් ඔටෝ හොදයි ජොලියට පදින කෙනෙක් නෙමේනම්. මැනුවල් කාර් ගන්නවනම් මැනුවල් FD1 එකක් වත් ගන්න ඕනේ


     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17800632 said:
    උබ මැනුවල් ජීප් එකක් හෝ මැනුවල් පවෆුල් කාර් එකක් පැදල තියෙනවද? අඩුම තරමේ හොන්ඩා සිවික් ek3 එකක්වත්?

    anatha sinhala apita koinda ewa. 121 ekak allion ekak aran dila innawa misak:no::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොමත් ඉස්සරහට මැනුවල් වාහන හදන එක නවත්තයි...ඒ හින්ද ඔහොම කරන්ඩ වෙනව සූනර් ඕර් ලේටර්...