~Cute♥Tanasha Hatharasingha New photoshoot~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    f6ujVpu.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාවේ හැම කෙල්ලෙක්ගේම අමුතුම ලස්සනක් තියෙනවා.
    ඒත් ඒ ලස්සන ඔපමට්ටම් කරන රූපලාවන්‍ය ශිල්පිනුත් ඒ රූපය ලස්සන වෙන්න බලපානවා.
    මේ කෙල්ල ගේ නම් ඇත්තටම චාම් විදියේ ලස්සන පෙනුමක් තියෙනවා.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී.
    කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී.
    ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී.
    සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී.

    සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී.
    හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී.
    සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී.
    සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී.

    මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී.
    සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී.
    සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී.
    සමන්මලී ත්‍රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී.
    :no::no::no::no::no::no::no::no:

    4291566.gif
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    නියම ලස්සනක් තියනවා..ඇදුමනමි චාමි, ලස්සනයි... පටිටා....:yes::)