අපේ අම්මිට මඩ ගහන්න එපා.නාමල් හඬයි
නාමල් රාජපක්ෂ අද උදේ හිරු එකේ කියනවා ශිරට්න්ති රාජපක්ෂගේ රත්‍රන් කේස් එක මඩක්ලු.ඒක නිසා එයාටයි තාත්තිටයි විතරක් ඕන එකක් කරාට කමක් නෑලු.
නාමල් රාජපක්ෂ අද උදේ හිරු එකේ කියනවා ශිරට්න්ති රාජපක්ෂගේ රත්‍රන් කේස් එක මඩක්ලු.ඒක නිසා එයාටයි තාත්තිටයි විතරක් ඕන එකක් කරාට කමක් නෑලු.
අම්මාගෙන් පලිගන්න එපා.. තාත්තා සහ මගෙන් පලිගන්න – නාමල්
January 27, 2015 at 9:08 am | lanka C news
අම්මාගෙන් පලිගන්න එපා.. තාත්තා සහ මගෙන් පලිගන්න – නාමල්
තව පවුලේ පස් දෙනාගෙන් දේශපාලනයේ නියැලූනේ තමන් සහ පියා පමණක් බැවින් යමෙකුට දේශපාලනිකව පලිගැනීමට අවශ්‍ය නම් තමන්ගේ හා පියාගෙන් පමණක් පලිගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඉල්ලා සිටී.
තම සව හා බාල සහෝදරයන් දෙදෙනා දේශපාලනයේ නොයෙදුනු බවද පවසන ඔහු තම මව කිසිදු ආකාරයේ රත්‍රං වංචාවකට සම්බන්ධ නොමැති බවද සඳහන් කරයි.
මහා භාණ්ඩාගාරයේ තිබූ රත්‍රං තම මව වංචා කළ බවට සිදු කර තිබෙන පැමිණිල්ල තමාගේ පවුල වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව ඉතා සාහසික ලෙස තමාගේ මවට හා පවුලට මඩ ගැසීම අරමුණු කරගෙන සිදු කළ පහත් ක්‍රියාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
Last edited:

e hinda eka nam boru wennethi kiyala mama hithanawa.