සංගක්කාර

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    සංගක්කාරගෙන් හිටපු ක‍්‍රීඩා ඇමතිට සහ ක‍්‍රිකට් ලේකම්ට චෝදනා.

    1422365517_5764922_hirunews_sanga.jpg

    තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග සැළසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරනවා. ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඞ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්.

    2013 වසරේ චැම්පියන්ස් ලීග් තරඟාවලිය මුල් කරගනිමින් සිදුවූ කරුණු කිහිපයක් සංගක්කාර එහි දක්වා තිබෙනවා. අයි.පී.එල්. තරඟාවලියේදී සංගක්කාර නියෝජනය කළ හයිද්‍රාබාද් කණ්ඩායම මෙන්ම ශ‍්‍රී ලංකා පන්දු වාර විස්ස ක‍්‍රිකට් ශූරයන් වූ ඔහු නියෝජනය කළ කඳුරට කණ්ඩායමද චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා. ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් තේරීම් කමිටුව තමාට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට අවසර ලබාදී තිබුණත් ක‍්‍රිකට් ලේකම්වරයා සහ හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා එය වැළැක්වූ බවටයි කුමාර් සංගක්කාර චෝදනා කරන්නේ.

    තමා තෝරාගත යුත්තේ මුදල්ද, රටද යන පැනය ක‍්‍රීඩාලෙීන් හමුවේ තබමින් තමන් වැරදිකරුවෙකු කිරීමට ඔවුන් උත්සාහ කළ බවට කුමාර් සංගක්කාර අදාළ ඊමේල් පණිවුඩයේ දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මු කවුද බන් අපේ මහින්දානන්ද මහත්තයත් එක්ක හැප්පෙන.....හමුදාවත් , පොලිසියත් , නීතියත් ඒ උත්තමයාගේ කියලනේ නාවල පිටියේදී උන් වහන්සේ කිවුවේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංගක්කාර කොටියනේ බන් ඕකා ගැහුවේ ඊලාම් ක්‍රිකට්...........එකට ඩිල්ෂාන්ලා අන්න මිනිස්සු කැපිච්ච තොන්ගලේ කෑල්ලත් මල්ටිබෝන්ඩ් ගලා හයි කරගෙන ගේම ගැහුවේ. අවා මෙතන අපේ රටේ නම ලෝකේ බබළවපු ක්‍රීඩා ඇමතිට පාර්ට් දන්න ඕකගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ දාන්න ඕනි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සංගක්කාර කොටියනේ බන් ඕකා ගැහුවේ ඊලාම් ක්‍රිකට්...........එකට ඩිල්ෂාන්ලා අන්න මිනිස්සු කැපිච්ච තොන්ගලේ කෑල්ලත් මල්ටිබෝන්ඩ් ගලා හයි කරගෙන ගේම ගැහුවේ. අවා මෙතන අපේ රටේ නම ලෝකේ බබළවපු ක්‍රීඩා ඇමතිට පාර්ට් දන්න ඕකගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ දාන්න ඕනි

    Anna koti gal gahala sarama ussagena innvalu
    8145497.png
     
    thanujaka

    Well-known member
  • ඔතන බං මේ රට වෙනුවෙන් සෙල්ලං කරනවා කියල එකක් නෑනේ බං සිරාවටම..
    උනුත් හම්බ කරන්න අපයි...
    හැබැයි කදුරට එකට ගැහුවයින් ඌට ලකුණු වැටුණා...
    ලංකාවේ ටීම් එක ප්‍රතික්ෂේප කරලා ඌ ඉන්දියන් ටීම් එකට ප්ලේ කරානං එහෙම FB වලින් ඌට අනිවා පට්ට මඩක් වදින්න ගන්නවා ෂුවර්..
    සල්ලි අතින් නැතත් ලංකාවේ ටීම් එකටම සෙල්ලං කරන්න ගත්ත එක උගේ නමට හොදයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සංගාගෙ කතාව ඇත්ත ඔය කියන කාලෙ මාර මඩ තොගයක් ගියා අනික දැන් මෙ එලකිරියෙ උනත් දුක් වෙන සමහරුත් බැනන ත්‍රෙඩ් හිටන් දලා සංගාගෙ අගෙ තෙරෙයි ක්‍රිකට් වලින් අයින් උන දාට අපෙ රටෙ හැත්තට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංගාගෙ කතාව ඇත්ත ඔය කියන කාලෙ මාර මඩ තොගයක් ගියා අනික දැන් මෙ එලකිරියෙ උනත් දුක් වෙන සමහරුත් බැනන ත්‍රෙඩ් හිටන් දලා සංගාගෙ අගෙ තෙරෙයි ක්‍රිකට් වලින් අයින් උන දාට අපෙ රටෙ හැත්තට

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔතන බං මේ රට වෙනුවෙන් සෙල්ලං කරනවා කියල එකක් නෑනේ බං සිරාවටම..
    උනුත් හම්බ කරන්න අපයි...
    හැබැයි කදුරට එකට ගැහුවයින් ඌට ලකුණු වැටුණා...
    ලංකාවේ ටීම් එක ප්‍රතික්ෂේප කරලා ඌ ඉන්දියන් ටීම් එකට ප්ලේ කරානං එහෙම FB වලින් ඌට අනිවා පට්ට මඩක් වදින්න ගන්නවා ෂුවර්..
    සල්ලි අතින් නැතත් ලංකාවේ ටීම් එකටම සෙල්ලං කරන්න ගත්ත එක උගේ නමට හොදයි...

    කදු රට එකට සෙල්ලම් කරන්න කලින් තිරණයක් නොගත්ත ටිකෙ අමර මඩක් ගියා
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔතන බං මේ රට වෙනුවෙන් සෙල්ලං කරනවා කියල එකක් නෑනේ බං සිරාවටම..
    උනුත් හම්බ කරන්න අපයි...
    හැබැයි කදුරට එකට ගැහුවයින් ඌට ලකුණු වැටුණා...
    ලංකාවේ ටීම් එක ප්‍රතික්ෂේප කරලා ඌ ඉන්දියන් ටීම් එකට ප්ලේ කරානං එහෙම FB වලින් ඌට අනිවා පට්ට මඩක් වදින්න ගන්නවා ෂුවර්..
    සල්ලි අතින් නැතත් ලංකාවේ ටීම් එකටම සෙල්ලං කරන්න ගත්ත එක උගේ නමට හොදයි...

    Champion league kiyanne Salli hoyanna gahana match ekak
    eke ratata gehuwath ekai, Indiavata gehuvath ekai .....:confused::confused:
     
    thanujaka

    Well-known member
  • කදු රට එකට සෙල්ලම් කරන්න කලින් තිරණයක් නොගත්ත ටිකෙ අමර මඩක් ගියා
    ඔව් එකයි මම කිව්වේ මෙහෙ එවුන් හැමදේම ජාති ආලෙට පෙරලගන්නවා නේ..

    Champion league kiyanne Salli hoyanna gahana match ekak
    eke ratata gehuwath ekai, Indiavata gehuvath ekai .....:confused::confused:

    ඔව් එක තමයි මාත් කිව්වේ උනුත් කරන්නේ රස්සාවක් උන්ටත් ඕන සල්ලි තමයි ඕක රටට ගහන ගේම් එකක් නෙමෙයි නේ..
    හැබැයි මිනිහගේ නමට හොදයි ලංකාවේ ටීම් එකට ගහපු එක ආර්ථික වශයෙන් පාඩු උනත්...
    මොකද මිනිහ ඉතිං ලංකාවේ ක්‍රිකට් ඇතුලේ පට්ටම reputed පොරක් නේ..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සංගාගෙ කතාව ඇත්ත ඔය කියන කාලෙ මාර මඩ තොගයක් ගියා අනික දැන් මෙ එලකිරියෙ උනත් දුක් වෙන සමහරුත් බැනන ත්‍රෙඩ් හිටන් දලා සංගාගෙ අගෙ තෙරෙයි ක්‍රිකට් වලින් අයින් උන දාට අපෙ රටෙ හැත්තට
    :):):yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    sanga parilmenthu methiwaranedi illanwa onna balapan mama ada kewe...... dine note karaganing...........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    duka newe bola news danakota source eka dana eken e news eke tiyena validity eka penawa. ekai ehuwe. mama elakiriye inne 2006 idala uba magulak kiyanawa

    මම කිවුවද උබ පරණ නැහැ කියලා
    මම හිතුව මහින්ද ආණ්ඩුවේ කෙන්ක්ට බනිනකොට දුක හිතෙන්න ඇති කියලා:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Champion league kiyanne Salli hoyanna gahana match ekak
    eke ratata gehuwath ekai, Indiavata gehuvath ekai .....:confused::confused:

    ඔව් බන් සමහර කොල්ලෝ උනත් එක තේරුම් ගත්තේ නැහැ. ඔහේ බැන්න.