4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]

    AcjVZim.jpg



    මචන් මං කලිනුත් මේ සොෆ්ට්වෙයා එක ගැන කියලා Thread එකක් දාලා තියනවා. සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab ' කියන එක. මේකෙන් අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකකුයි. මේ අලුත් Version එකේ තියන ප්‍රදානම වාසියක් තමයි H.265 codec HEVC ( High Efficiency Video Coding ) වලින් ෆිල්ම් එක හොද කොලිටි එකකින් Mp 4 හෝ MKV Format එකට Rip කරගන්න පුලුවන්. H.265 එකෙන් Rip කරපුවා අඩු සයිස් එකට හොදම කොලිටි එකක් ගන්න පුලුවන්. ඔයාලා Torrent වලින් Film බාද්දිත් පුලුවන් තරම් H.265 Rip කරපු කොපියක් හොයාගන්න බලන්න. 720p කොපි තියනවා 300 mb + වලට වගේ.


    mXTLmrk.gif


    කලින් දාපු ලිපිය.



    eksHwTq.gif


    DVDFab මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( Torrent Link )



    eksHwTq.gif


    Date: January 24, 2015
    Size: 74 MB
    OS: Windows 8/7/Vista/XP(32/64 bit)

    eksHwTq.gif


    >> මෙහෙමයි DVDFab මෘදුකාංගය Crk කරගන්නේ. <<

    * Setup එක Run කරලා මෘදුකාංගය Install කරගන්න.

    * ඊලගට පහත් Screen Shot එකේ තියන No 1 ක්ලික් කරලා ඊට පස්සේ No 2 ක්ලික් කරලා Software එකේ Install Directory Folder එක Select කරන්න.

    ShdbiFR.png


    මෙන්න Screen Shot

    bf0hpWK.png


    lHyH8my.png


    yGDZVMa.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif