ෆිල්ම් hall help

nokiax3

Member
Jan 27, 2015
62
0
0
[FONT=&quot]මච්න්ලා මෙහම දෙයක් ඇහුවට මම ගැන වැරදියට හිතන්න එපා [/FONT]
[FONT=&quot]මගේ කතාව කියන්නම් කෝ නැතනම උබලා මම ගැන වැරදීයට හිතයි[/FONT]
[FONT=&quot]මගේ කෙල්ල ඉන්නේ kandy මම ඉන්නේ colombo වල මචන්ලා මම kandy වලට කෙල්ල මීට් වෙන්න ගියාට හරියට කතා කර කර ඉන්න තැනක්වත් නැ අරහේ මෙහා ඉදන් මීට් උනා එත් තාම අපි kiss කරලවත් නැ එයත් ටිකක් අසයි kiss කරනවට එහෙම එත් palce එකක් හම්බ උනේ නැ :dull:එක නිසා මම මෙහෙ තියන ෆිල්ම්ha0ll box එකකට යන්න කියලා බැලුවේ එත් මම මිට කලින් ගහිල්ල නැ:no: box වලට මෙගේ මේ 1st love එකත් එක්ක මට දැන ගන්න ඕනේ box එක safe ද කියල (රූම් යන්නනම බැ මචන්ලා) අනිත් එක colombo තියෙන ෆිල්ම්ha0ll මොනාද බං box තියන boxවල මොන වගේද තියන්නේ අපි යනවනම් ඕවට khomda යන්න ඕනේ seat වල වගේ ticket වල ඉද ගන්න number පිලිවලට වගේ box එකත් එහම තියද අපිට අයිති box එක ticket එක තියද ලොකුම දේ මොනවද බං කරන්න පුලවන් kiss කරන්න වගේ දේවල් කරන්න පුල්වන්ද safely කට හරි පෙන්න වගේද තියන්නේ නැත්නම් full cover ද (මම මේ සිරාවට අහන්නේ box ගැන මෙලෝ දෙයක් දන්නේ නැ දැකලවත් නැ යාලුවනේ):no::no::yes: මේ 1st time මේ වගේ තැනකට යන්නේ ghipu අය ඉන්නවම් මට adivice ටිකක දෙනවද
[/FONT]

[FONT=&quot]තව දෙයක් ෆිල්ම් එක 9.00 ස්ටාර්ට් කරනවනම් ඒ time එකටම යන්න ඕනෙද නැත්නම් ticket දෙන්න නැද්ද
[/FONT]
 
YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    thava tika davasakin thread ekak vatei mara vadene man athulata dammeth na eth tikak gauna :baffled: dan mokada karanne kellage ahaval ekath parakkui ane mata help ekak dipalla :angry::angry: :angry::angry: kiyala :rofl::P:rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    samanyen Film thiyenne 10.30 ta vage ude eka uba mukuth karanda one na amuthuwen :no: salli dunna box ekak kiyala illuwa echcharai :yes: ita passe yanna one thana ekek torch ekak gahala pennanawa :rofl::P eka eka hall vala eka eka ganan clmbo tikak gana vadi samahara eva a/c ne MC nan ela:rofl: idath thiynwa hodatama :D
     
    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    මම නං ෆිල්ම් හෝල් වල තියෙන බොක්ස් වලට ගිහිං නෑ. හැබැයි නිතරම ෆිල්ම්ස් නං බලන්න යනවා. එතකොට මට පෙනිලා තියෙන දෙයක් තමයි ඔය බොක්ස් මහා ගොඩක් නෑ හෝල් වලට. ඒ ටිකට රිංගන්න සැහෙන්න දෙනෙක් බලං ඉන්නවා. ඔතනට එන ජෝඩු වල කොල්ලෝ ටික පෝලිමේ ඉන්නවා මුලින්ම ගිහිං බොක්ස් එක්ක ගන්න. කෙල්ලෝ ටික පැත්තකට වෙලා බලං ඉන්නවා තමුන්ගේ කොල්ලාට බොක්ස් එකට යන්න ටිකට් එක ගන්න පුළුවන් වෙයිද කියල. මුලින්ම පෝලිමට යන එවුන් ගොඩ. පස්සේ බොක්ස් ඉවර උනාම ඉතිං කරන්න දෙයක් නෑ.

    ෆිල්ම් එක 10:30 ට පටන් ගන්නවා නං ඊට පැය භාගෙකට කලින් ඉදලා වගේ උදේ සහ දවල් ෂෝ එකේදී නං බොක්ස් වලට ටිකට් ගන්න පෝලිම තියෙනවා. රෑට එහෙම එකක් නෑ. උදේ සහ දවල් නේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන,ටියුෂන් යන ජෝඩු ෆිල්ම් හෝල් එකට එන්නේ. රෑට එන්නේ පවුල් පිටින්. උන් ආයේ බොක්ස් වලට රිංගන්නේ නෑ.

    ගොඩක් වෙලාවට උදේ සහ දවල් ෂෝ එකේදී කට්ටිය ඉන්නේ බොක්ස් වල තමයි. අනික් පුටු වල කට්ටිය අඩුයි. බොක්ස් එකක් ගන්න බැරි උන ජෝඩු තමයි ඒ වෙලාවට ඉන්නේ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්ප් කරන්නම් ලොක්කා :D ඔය හා සම්බන්දව විසතරයක් දන්නේ නම් නෑ :no:
     
    RTDF

    Member
    Oct 20, 2010
    21
    1
    0
    Mehemai Macho Umba Kellawa Kandy wala Indan ekkan enawanan Colombo Kandy Rd eke Kadawatha Nikado eka langin bahapan:yes: Nikado eke box walin aduwak na balcony ekama box walin pirila:love: habai kellage ID eka check karanawa entrance ekata kalin:frown: ticket price eka 650/- matake hatiyata:yes: A/C nam na eth wadak karaganna puluwan ida thiyanawa honde:D Show time 10.30, 2.30 ithiri ewa danna:no: GD LUCK ;)
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    thx macho:D
    thava tika davasakin thread ekak vatei mara vadene man athulata dammeth na eth tikak gauna :baffled: dan mokada karanne kellage ahaval ekath parakkui ane mata help ekak dipalla :angry::angry: :angry::angry: kiyala :rofl::P:rofl:
    pissdua bn achra loku awata yanna na api:yes:
    samanyen Film thiyenne 10.30 ta vage ude eka uba mukuth karanda one na amuthuwen :no: salli dunna box ekak kiyala illuwa echcharai :yes: ita passe yanna one thana ekek torch ekak gahala pennanawa :rofl::P eka eka hall vala eka eka ganan clmbo tikak gana vadi samahara eva a/c ne MC nan ela:rofl: idath thiynwa hodatama :D
    mc eka thiyna film hall box eka mkkda machnla aulakta thiynna box ekak ganna eka tami mkda time ekata isalla yanna bn kella kandy idan ennat epada
    මම නං ෆිල්ම් හෝල් වල තියෙන බොක්ස් වලට ගිහිං නෑ. හැබැයි නිතරම ෆිල්ම්ස් නං බලන්න යනවා. එතකොට මට පෙනිලා තියෙන දෙයක් තමයි ඔය බොක්ස් මහා ගොඩක් නෑ හෝල් වලට. ඒ ටිකට රිංගන්න සැහෙන්න දෙනෙක් බලං ඉන්නවා. ඔතනට එන ජෝඩු වල කොල්ලෝ ටික පෝලිමේ ඉන්නවා මුලින්ම ගිහිං බොක්ස් එක්ක ගන්න. කෙල්ලෝ ටික පැත්තකට වෙලා බලං ඉන්නවා තමුන්ගේ කොල්ලාට බොක්ස් එකට යන්න ටිකට් එක ගන්න පුළුවන් වෙයිද කියල. මුලින්ම පෝලිමට යන එවුන් ගොඩ. පස්සේ බොක්ස් ඉවර උනාම ඉතිං කරන්න දෙයක් නෑ.

    ෆිල්ම් එක 10:30 ට පටන් ගන්නවා නං ඊට පැය භාගෙකට කලින් ඉදලා වගේ උදේ සහ දවල් ෂෝ එකේදී නං බොක්ස් වලට ටිකට් ගන්න පෝලිම තියෙනවා. රෑට එහෙම එකක් නෑ. උදේ සහ දවල් නේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන,ටියුෂන් යන ජෝඩු ෆිල්ම් හෝල් එකට එන්නේ. රෑට එන්නේ පවුල් පිටින්. උන් ආයේ බොක්ස් වලට රිංගන්නේ නෑ.

    ගොඩක් වෙලාවට උදේ සහ දවල් ෂෝ එකේදී කට්ටිය ඉන්නේ බොක්ස් වල තමයි. අනික් පුටු වල කට්ටිය අඩුයි. බොක්ස් එකක් ගන්න බැරි උන ජෝඩු තමයි ඒ වෙලාවට ඉන්නේ.
    hmmm:dull:
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    Mehemai Macho Umba Kellawa Kandy wala Indan ekkan enawanan Colombo Kandy Rd eke Kadawatha Nikado eka langin bahapan:yes: Nikado eke box walin aduwak na balcony ekama box walin pirila:love: habai kellage ID eka check karanawa entrance ekata kalin:frown: ticket price eka 650/- matake hatiyata:yes: A/C nam na eth wadak karaganna puluwan ida thiyanawa honde:D Show time 10.30, 2.30 ithiri ewa danna:no: GD LUCK ;)
    ekkan enna wena na bn taniyama enna wenna mama colombo walin yawa ekkan yanwa:D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාවේ නම් ප්‍රසිද්දියේ ආදරේ කිරීම තහනම් තමා බන්...රූම් වගේ නැතුව යනවා නම් ෆිල්ම් එකක් බලන්න බීච් වගේ තමා පාර්ක් එකක වගේ උනත් උබට ඕන වැඩෙ කරගත්තෑකිනේ බන්..අහවල් එක කොරන්න ඇහ් බැල්කනිම රිංගන්න හදන්නේ කිච් එකක් දෙන්න නම් පාර්ක් එකක බීච් එකක උනත් අව්ලක් නෑ බන්.... ශේප් නේ
     
    අපෝ බං ඕවා එලි පිට කරන්න khomda බං අතින් අල්ලන් හිට්යොත් සමහර unclela anutyla ඔරවගේන යන්නේ අනික හැමෝටම පෙනවත් එක්ක නේ :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපෝ බං ඕවා එලි පිට කරන්න khomda බං අතින් අල්ලන් හිට්යොත් සමහර unclela anutyla ඔරවගේන යන්නේ අනික හැමෝටම පෙනවත් එක්ක නේ :baffled:

    ඇහ් බීච් ඒකේදී ?:oo:
    ඒකොහොමද බන් අංකල් ලා ඇන්ටිලා ගොඩක්ම උඹලා වගේ කපල් තමා ඉන්නේ :frown:
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    ඇහ් බීච් ඒකේදී ?:oo:
    ඒකොහොමද බන් අංකල් ලා ඇන්ටිලා ගොඩක්ම උඹලා වගේ කපල් තමා ඉන්නේ :frown:
    beach ekama nawi bn normal parawal wala inna kotata un ehma balnna :angry:anika kandy khowada bn beach:no::rolleyes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    go EAPMOVIES.com & book
    SAVOY 1.5 hours
    CONCORD 3hours

    hodai ithin

    kaamareta giya wage
    dora wahagaththama

    issaraha eun nagitinakota ehema interval ekata ehema nawathtapan jiki biki karana ewa
    naththam dennama chaa wenawa anith eunta
    kohomath ODC eke innawa box diha balana eun tikak [40,50age wage ]
     
    RTDF

    Member
    Oct 20, 2010
    21
    1
    0
    ekkan enna wena na bn taniyama enna wenna mama colombo walin yawa ekkan yanwa:D

    OK macho mamanam Colombo ewa gana danna:no: security problem gana doubt ekek thiyanawa ekai, mulinma arakshawa thahawuru kara ganin me rate echcharatama asahana karayo pirila (Hope you Love ur GF sincerely)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    beach ekama nawi bn normal parawal wala inna kotata un ehma balnna :angry:anika kandy khowada bn beach:no::rolleyes:

    නුවර බීච් ලබ්බක් නේවේ කිව්වේ බිජ්ජෝ කොමල ගැන...ඒත් බැල්මට් ල වැහි වැහැලා....:growl: සක්කිලි හැත්ත....:angry: තව නොර්මල් ෆිල්ම් හෝල් වල නම් ෆිල්ම් එක පටන් ගත්තාම ටෝච් ගහන් පොලිස්සියෙන් පනිනවා :lol:
    හොඳ හෝල් වල නම් ඕක නෑ....... :yes:

    ඇහ් ඇයි පේරාදෙනියේ මල් වත්තට පලකෝ.... :dull:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ආඅ.... වරෙන් වරෙන් නුවර ෆිල්ම් පෙන්නන්නම් උබට..
    ෆිල්ම් බලන්න..(ජෝක් හොඳේ..)

    හෝල් ගානේ දගලන්න එපා බන්...පේරාදෙණිය පැත්තට එක්කන් වරෙන්...නිවාඩු පාඩුවේ කරන දෙයක් කරන්න පුළුවන්...

    ආසයි නම් අපේ ගෙවල් පැත්තෙත් වරෙන්...hiks...
    එන්නේ එහෙම නැ හොඳේ...(ජෝක් ඈ..)
     
    manjula009

    Well-known member
  • buhahaha..
    මචං Kandy වල නම් Box තියෙන film hall නෑ මචං..
    මගෙත් same story එක තමා.
    කෙල්ලව CMB එක්ක වරෙන්.
    නැත්තං කුරුණෑගල තියෙනවා EAP Theaters with box.
    නැත්තං පේරාදෙණියේ Garden තමා. :D