සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත http://nethfm.com/article/54975#sthash.JPiuQ99p.dpuf
14:50
පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත


ප.ව. 2.39 – රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කරනවා
14:43
භූමි තෙල් තවත් රුපියල් 6න් පහළට
14:43
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනවා





14:46
බස් ගාස්තු 10% සහ පාසල් වෑන් ගාස්තු 5% පහළට
Dapan balanna14:05
13:52
ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි
ඇමතිවරු අමාත්‍යංශ වල වැඩ භාර ගනිද්දී වියදම ....එක්තරා ඇමතිවරයෙක්ගේ රු 176000 නම ඔන නම් දාන්නම්![]()