CSN ඉවරායි

topkollek

Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Rs. 1000 million tax imposed on television stations dedicated to sports
    :rolleyes:

    Also

    ඊයේ පස්වරුව් රැස් වුණු කැබිනට් මණ්ඩලය විසින් සී.එස්.එන්. නාලිකාවේ සියලුම අනුග‍්‍රාහක දැන්වීම් අහෝසි කිරීමට තීරණය කර තිබේ.

    මුදල් අැමති රවි කරුණානායක මහතා පවසන්නේ ක‍්‍රීඩා විකාශන මූලික කරගෙන ආරම්භ කළ එම නාලිකාව නීත්‍යානුකූල නොවන බවයි.

    ඉදිරියට අනුග‍්‍රාහක දැන්වීම් ලබා නොදෙන ලෙසටද ඇමතිවරයා ව්‍යාපාරික ආයතනවලින් ඉල්ලීමක්ද කරයි.
     
    Last edited:

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    Rs. 1000 million tax imposed on television stations dedicated to sports
    :rolleyes:

    යෝයෝ අනිවා ඕක ගෙවනවා.එතකොට සල්ලි හොරකම් කලා කියලා මාට්‍ටු වෙනවා.යෝයෝව අල්ලගන්න ගහපු ප්ලෑන් එකක්...:rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10906176_863665640323203_5615897995057231297_n.jpg
     
    • Like
    Reactions: topkollek

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යෝයෝ අනිවා ඕක ගෙවනවා.එතකොට සල්ලි හොරකම් කලා කියලා මාට්‍ටු වෙනවා.යෝයෝව අල්ලගන්න ගහපු ප්ලෑන් එකක්...:rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යෝයෝ අනිවා ඕක ගෙවනවා.එතකොට සල්ලි හොරකම් කලා කියලා මාට්‍ටු වෙනවා.යෝයෝව අල්ලගන්න ගහපු ප්ලෑන් එකක්...:rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යෝයෝ අනිවා ඕක ගෙවනවා.එතකොට සල්ලි හොරකම් කලා කියලා මාට්‍ටු වෙනවා.යෝයෝව අල්ලගන්න ගහපු ප්ලෑන් එකක්...:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    :rofl::rofl::rofl:
    මහින්ද පාලනයේ දෙවැනි කොටසද මන්ද
    දේශපාලන පලිගැනීම් කෙළවරක් නැහැ.

    ඊයේ පෙරේද ශේස්ටදිකරණයේ විනිසුරුවරුන් ට එරෙහිව නටපු පිස්සුව. දින 100 පස්සේ තමයි හොද හොද සෙල්ලම් එළිවෙන්නේ. යහ පාලනයම තමයි
     
    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    :rofl::rofl::rofl:
    මහින්ද පාලනයේ දෙවැනි කොටසද මන්ද
    දේශපාලන පලිගැනීම් කෙළවරක් නැහැ.

    ඊයේ පෙරේද ශේස්ටදිකරණයේ විනිසුරුවරුන් ට එරෙහිව නටපු පිස්සුව. දින 100 පස්සේ තමයි හොද හොද සෙල්ලම් එළිවෙන්නේ. යහ පාලනයම තමයි
    :lol: janathawage salli horakapuwata gema denakota ewa deshapalana paliganim neme puthe
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    :lol: janathawage salli horakapuwata gema denakota ewa deshapalana paliganim neme puthe

    එක හරි. එකට කරන්න ඕනේ ස්වාදීන කමිටුවක් පිහිටුවල නලිකාවේ ගිණුම් වාර්තා අරගෙන, නිත්‍යානුකුල බව ගැන අද්යයනය කරලා වැරදි වලට දඩුවම් ලබා දීම.

    මේක පැහැදිලිවම දේශපාලන පලිගැනීමක්. "යහ පාලනයක්":rofl::rofl::P.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    මේ යන විදිය හරි නැහැ. හැමදේටම "යහ පාලන" ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි දෙයක් පිලිබදව ක්‍රියා කලයුතු පිළිවෙලක් තියෙනවා.

    උසාවියේ ශේෂ්ටදිකරන විනිසුරුවරුන්ගේ සිද්දියේත්, මේවයෙත් වෙන්නේ "පරණ මහින්ද පාලනය" අයිත් ලැබීම.

    අයිත් මහින්ද නැති "මහින්ද යුගයක්" වගේ

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ යන විදිය හරි නැහැ. හැමදේටම "යහ පාලන" ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි දෙයක් පිලිබදව ක්‍රියා කලයුතු පිළිවෙලක් තියෙනවා.

    උසාවියේ ශේෂ්ටදිකරන විනිසුරුවරුන්ගේ සිද්දියේත්, මේවයෙත් වෙන්නේ "පරණ මහින්ද පාලනය" අයිත් ලැබීම.

    අයිත් මහින්ද නැති "මහින්ද යුගයක්" වගේ

    machan meh tax eka satellite channels walath wadinawa ne? ethakota Buddhist channel ekatath wadinwa wa da?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සන්ධානෙ බයියොන්ට සීඑස් එන් එකට ගහපු බද්දටයි කැසිනො ගහපු බද්දටයි හොදටම රිදිල.දේශපාලන පලිගැනීම්ලු.හරියට උන් අතින් ගෙවන්න වෙලා වගේ.
    මන්දිර බද්දට රිදිච්ච එවුන් බලාගන්න පුලුවන්.හැබැයි උන් ඉන්නෙ පැලේ.