Rs. 1000 million tax imposed on television stations dedicated to sports

Also
ඊයේ පස්වරුව් රැස් වුණු කැබිනට් මණ්ඩලය විසින් සී.එස්.එන්. නාලිකාවේ සියලුම අනුග‍්‍රාහක දැන්වීම් අහෝසි කිරීමට තීරණය කර තිබේ.
මුදල් අැමති රවි කරුණානායක මහතා පවසන්නේ ක‍්‍රීඩා විකාශන මූලික කරගෙන ආරම්භ කළ එම නාලිකාව නීත්‍යානුකූල නොවන බවයි.
ඉදිරියට අනුග‍්‍රාහක දැන්වීම් ලබා නොදෙන ලෙසටද ඇමතිවරයා ව්‍යාපාරික ආයතනවලින් ඉල්ලීමක්ද කරයි.

Last edited:

janathawage salli horakapuwata gema denakota ewa deshapalana paliganim neme puthe