Breaking News - Good

thushana

Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    කන්න බොන්න නැති උනත් කමක් නෑ එලකිරි එකේ ගොන්නුන්ට ඉන්ටනෙට් තියනව නම්..
    ඉතින් උඹත් ගොනෙක් නේ:rofl:
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ADSL,SLT,athulu durakathana jaala sathuwa athi antharjaala bawitha karannanta adu mudalata nawa packageyan handunwa diimata adaala widaanaya agamathi thuman wisin idiripath kirimata niyamithai.
    agamathi kaaryalaye niyojithayeku sandahan kale ema mila paraasayan me wanawitath sakas keremin pawathina bawathya.
    unlimited wargayata ayath kala yuthu package, adika mila package unlimited kirima wani kaarana da agamathi thumange awadanayata lak wi athi bawath ohu wadiduratath pawasuwa.


    Danate sources na.... hambecha gaman danm....


    උබ වගකීමෙන්ද කියන්නෙ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :love: අම්මියෝ මේකට නේන්නම් පෙරුම් පුරාගෙන දෑස අයාගෙන පාර බලාගෙන හිටියේ :love:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නියමෙට ගවපාලනය නැගලා යනවා අපේ ගෙදට්ටත් දැන් අන්ලිමිටඩ් වයිෆයි අහු වෙනවා :)