කේන්දර නිසා මමත් තනි වුනා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මල්ලී.....අවුරුදු 8ක අතීතයක් අමතක කරන්න පුළුවන් නම් උඹට කේන්දරේ නිසා, උඹ මහා කාළකන්නි, අපත, නොසන්ඩාල, අවලං, ගෙරි, ගොං, හපුටු, පජාත, වෘක්ෂ නපුංසක, ලොන්ත, ජිරාෆ්, හාල්පාරු, කොකටු, තට්ට කුකුළෙක්.....................

    බුදු අම්මෝ.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං කවුද යකෝ ඒක පුරසිද්දියේ කොරන්නේ......
    තොටත් ඵුඛේ ඉදන් පික්සු............

    මමනම් කවදාවත් වෙන එකෙක් බැදපු එකෙක් බදින්නේ නැහැ බන්.....ගහක් උනත් :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl:Me lankawe owa kaloth hondata hiti..kella pare bahala gihin hamarai:lol:

    ඒක කරන්නේ මනස හැදෙන්නයි, ඔයා කිව්වා නේ බැන්දට පස්සේ ඕවා ගැන හිතලා රණ්ඩු කරයි කියලා, ඔය වගේ එකක් කරොත් මනස හැදෙන නිසා කිසිම ප්‍රශ්ණයක් නෑ, ඕකට කියන්නේ placebo effect කියලයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක කරන්නේ මනස හැදෙන්නයි, ඔයා කිව්වා නේ බැන්දට පස්සේ ඕවා ගැන හිතලා රණ්ඩු කරයි කියලා, ඔය වගේ එකක් කරොත් මනස හැදෙන නිසා කිසිම ප්‍රශ්ණයක් නෑ, ඕකට කියන්නේ placebo effect කියලයි.

    මම දැක්කා ඉන්දියාවේ බල්ලෙකුත් බදිනවා.....තු විතරක් :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං කවුද යකෝ ඒක පුරසිද්දියේ කොරන්නේ......
    තොටත් ඵුඛේ ඉදන් පික්සු............

    Gedara bo gahak wawa ganna Wei horen kasada bandinna ehenan:baffled:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    pissuda ban umbalata

    mahinda paradunoth wedi thiyagannawa gini thiyagannawa kiyala kiwweth oye kendara karayoma thamai.

    dan un wena baila gahanawa . owa wishwasa karanna ba ban satha pahakata. oka minissu baya karala hamba karan kana bussiness ekak.

    mama podi example ekak dennam,meka mage yaluwek mata kiyapu kathawak.

    eyage seeya aachchiwa bandinna yanakotath ohomama kiyala. bandoth dawas 15n aachchi marenawamai kiyala kiyala. seeya ewa satha pahakata gananganne nathuwa bandala. anthimata aachchi marunalu habai aurudu 85k jeewath wela thamai marila thiyenne. seeyath sahena kaalayak jeewath wela ban

    උඹ බුද්ධාගමේ ද ? එහෙනම් මම මේකත් කියන්නම්.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ලෝකේ යමක් සිද්ද වෙන්න නියාම ධර්ම 5ක් බලපානවා කියල

    බීජ නියාම
    ධම්ම නියාම
    චිත්ත නියාම
    කම්ම නියාම
    ඍතු නියාම


    මේ 5න් කොහෙද ග්‍රහයෝ නිසා යමක් වෙනවා කියල තියෙන්නේ . පරණ කර්ම නම් කෙන්දරෙන් පෙන්නුම් කරන්නේ එහෙනම් මේ කියන්නේ කම්ම නියාම ගැන නේ. එත් සම්භාවිතාවය 5න් 1යි නේ . හරි ඒක එහෙමයි කියමුකෝ එත් කල්ප ගානක් ආත්ම ගානක් අපි කරපු පින් පව් අපි ඉපදුන වෙලාව , තැන අනුව තීරණය වෙනවා. ඒක කේන්දරේ මේ කොටු ටික ඇතුලේ map කරන්න පුළුවන් කියන එකම මොන ගොන් කමක්ද ?

    එහෙනම් එක දවසේ එක වෙලාවේ එකම තැන ඉපදෙන දෙන්නෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කර්මය එක හා සමානයි. බබව ස්වභාවිකව ලැබෙන්න කලින් සීසර් කරලා ගත්තොත් කර්මය වෙනස් වෙනවා . මොන ගොන් කතාද බන් මේවා . මේක ගෝත්‍රික යුගය නෙවෙයි බන් ,

    මම නියාම 5ක් ගැන කිව්වා නේද ? ඕකෙන් මේ කේන්දරේ වැඩියෙන්ම අර්ථ දක්වන්නේ කර්ම නියාමය නෙවෙයි චිත්ත නියාමය (මේක මගේ පෞද්ගලික මතයක්). ඒ අයි දන්නවද. දැන් ඕක විස්වාස කරන උඹල බැන්ද කියහන්කෝ . දැන් උඹේ හිතේ නිතරම තියෙන්නේ මම දැන් මැරෙයි දැන් මැරෙයි කියල. ඒක යටි හිතෙන පිලිගන්නවා නිකන්ම එතකොට. හිත කියන්නේ ගොඩක් බලගතු දෙයක් . කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉඉට පස්සේ උඹ හරි සිහියෙන් පාරේ වත් යන්නේ නැ, හිතත් පිලි අරන් උඹ මැරෙනවා කියල. හිතත් අරන් යන්නේ උඹ මැරෙන පැත්තට . එතකොටනම් මැරෙන්නම ඉඩ තියෙනවා . ඕව පිළිගන්නේ නැත්නම් මේ දේවල් මුකුත් නැ . තෙරුනනේ.

    හරි

    මේ දෙකම උනා කියහන් එත් 5න් 2යි . මරෙනවම කියන්න බෑ.

    මේ ටික ගෙවල් වලටත් තේරුම් කරලා දීල, උඹලත් තේරුම් අරන් බඳින්න . මුකුත් වෙන්නේ නැ
    තේරුම් ගන්නෙම නැත්නම් PK ෆිල්ම් එක දාල කට්ටියම බලපල්ලා

    බුදු සරණයි , ජය වේවා.

    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"

    :yes::yes::yes::yes::yes::yes:

    අනේ බන් සුද්දො බඳින්නෙ කේන්දර බලලද? දෙපැත්තෙම අම්මල තාත්තලට PK film එක පෙන්නපන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක කරන්නේ මනස හැදෙන්නයි, ඔයා කිව්වා නේ බැන්දට පස්සේ ඕවා ගැන හිතලා රණ්ඩු කරයි කියලා, ඔය වගේ එකක් කරොත් මනස හැදෙන නිසා කිසිම ප්‍රශ්ණයක් නෑ, ඕකට කියන්නේ placebo effect කියලයි.

    Lankawe ohoma dewal thiyeda?:nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දැක්කා ඉන්දියාවේ බල්ලෙකුත් බදිනවා.....තු විතරක් :angry:

    ඕවා ඔක්කොම කරන්නේ බන් මනස හැදෙන්න, අපි මිත්‍යා, මිත්‍යා කියලා කොච්චර කිව්වත් මිනිස්සු අහන්නේ නෑ. ඒ මිනිස්සු ලෙඩ වෙන්නේ තමන්ගේම මනස නිසයි. ඉතින් මනස හැදුවම ඔක්කොම ප්‍රශ්ණ හරි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙමයි ඕහොම 5 කින්ම කිව්වනම් බඳින්න එපා බං. මගේ යාලුවෙක්ට ඕක උනා මම ඇස් දෙකෙන් දැකලා අත් විඳපු දේ නිසා කියන්නම්. ඌටත් කිව්වා බන්දින්න එපා බැන්දොත් මාස 3ක් යන්න කලියෙන් ඌ මැරෙනවා කියලා. ගෙවල් වලින් එපා කියද්දි බැන්දා බං :(. අපි තමයි හෙල්ප් කලේ. අන්තිමට ඌ බයික් එකෙ යද්දි ලොරියකට හැප්පිලා මැරුනා ඔලුව කුඩු :(:(. අන්තිමට අපි තමයි වැරදි කාරයෝ උනේ බං උගේ ගෑණිටත් :(:(.

    මම අහලා තියෙනවා ඔහොම අපල තියෙනම් ජීවත් වෙන රට මාරු කලොත් ඒවයේ බල පෑම නැති වෙනවා කියලා. ඒත් දන්නේ නෑ. සමහර විට අක්ශාංශ දේශාංශ ලොකු පරතරයකින් වෙනස් වෙන නිසා සිදුවෙන ග්‍රහ බලපෑම වෙනස් වෙනවද දන්නේ නැහැ :no:. මේකේ උන් උඹට කියාවි බැඳපන් අවුලක් නැහැ කියලා. ඒත් මට අර සිද්දියෙන් පස්සේ කේන්දර වලට ලොකු බයක් ආවා බං :(:(. ඒවා බොරුමයි කියලා බැහැර කරන්න බැහැ බං. :(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි ඕහොම 5 කින්ම කිව්වනම් බඳින්න එපා බං. මගේ යාලුවෙක්ට ඕක උනා මම ඇස් දෙකෙන් දැකලා අත් විඳපු දේ නිසා කියන්නම්. ඌටත් කිව්වා බන්දින්න එපා බැන්දොත් මාස 3ක් යන්න කලියෙන් ඌ මැරෙනවා කියලා. ගෙවල් වලින් එපා කියද්දි බැන්දා බං :(. අපි තමයි හෙල්ප් කලේ. අන්තිමට ඌ බයික් එකෙ යද්දි ලොරියකට හැප්පිලා මැරුනා ඔලුව කුඩු :(:(. අන්තිමට අපි තමයි වැරදි කාරයෝ උනේ බං උගේ ගෑණිටත් :(:(.

    මම අහලා තියෙනවා ඔහොම අපල තියෙනම් ජීවත් වෙන රට මාරු කලොත් ඒවයේ බල පෑම නැති වෙනවා කියලා. ඒත් දන්නේ නෑ. සමහර විට අක්ශාංශ දේශාංශ ලොකු පරතරයකින් වෙනස් වෙන නිසා සිදුවෙන ග්‍රහ බලපෑම වෙනස් වෙනවද දන්නේ නැහැ :no:. මේකේ උන් උඹට කියාවි බැඳපන් අවුලක් නැහැ කියලා. ඒත් මට අර සිද්දියෙන් පස්සේ කේන්දර වලට ලොකු බයක් ආවා බං :(:(. ඒවා බොරුමයි කියලා බැහැර කරන්න බැහැ බං. :(:(

    :yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape gedarinuth kendara balanna haduwa.
    mama epa kiyala kegahuwa.
    yalu unata passe owa balal wadak tiyenawada ban.
    Owa boru wikaara.
    Hodatama galapenawa kiyala kiyapu kendara tiyena un deworse wenne nadda?
    hama thanima ekama dey thamai ithin kiyanne.
    Un sameekaranayak wage hamoma eka eka ewa tiyena than balalai kendare gena kiyanne. a kiyanne 1+1=2 wage kaagen ahuwath ekamai kiyanne.
    Umba dannawada godak gewal wala (ape gedarath athuluwa) nakathata wada karnakota nakatha tikak pannala wada patan ganne. welawatama karanna hoda nalu. mona ehekatada ehenam nakathak dunne. pissu ban. Mama nam owata kegahanawa. Hithe tiyaganna eka hodai. eth owa matthema nahi nahi inna eka nam gon wadak. 3 idiots, OMG, PK films wala pawa tiyenne owa ban.

    :baffled::baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ane owa wiswasa karanna epa ban
    buduhamuduruwo unath kiwwe owa bala bala karanna thiyena wada pahu karanna epa kiyala
    karanna thiyna de ubalata kamathi welawata karapan ban
    me kendara kiyana magul nam maha karumayak ban
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙසැරයක් බදින්න බැහැනේ යකෝ.....දැනටමත් බැදලා නේ ඉන්නේ :lol::lol:
    ඒක අපි දන්නවා....කෑ ගහන්න ඕන නෑ.....
    ඊටත් වඩා උඹ GGB පොරක් කියල තමා අපි දන්නේ......