කේන්දර නිසා මමත් තනි වුනා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එක්කෝ බදින්නේ නැතුව හිටපන් කොල්ලෝ.....පෙන්නේ නැද්ද බැදපු එවුන්ට වෙලා තියෙන වින්නැහිය :lol::lol:

:rofl::rofl:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝක් හෝක් හෝක්......බක්කරයෙක්ග්ගෙන් වගේ මාළු පාන් හදවගත්තේ අපිද :P:P:rolleyes::rolleyes:?
    ත්‍රෙඩ් එක පෙන්නුවා ම ගුටි කාගෙන මාළුපාන් හදල උද්දන්න දුන්නේ අපි ද???:P:P:baffled::baffled::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව්..ඔව්.....
    නැත්තං ඇද සද්ද දානව නේහ් ඕයි.......:rofl::rofl::baffled::baffled:

    අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් තවම මතකයි වගේ.....ඇත්ත එක නෙමේනේ කිඹුල් තඩියෝ :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෝක් හෝක් හෝක්......බක්කරයෙක්ග්ගෙන් වගේ මාළු පාන් හදවගත්තේ අපිද :P:P:rolleyes::rolleyes:?

    Pereda udeta kanna pestry haduweth api wenna athi:rofl:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද ලොක්ක පැරදුනාට පස්සෙත් උබල ඕව විස්වාස කරනවනෙ.මැරෙන දවසට මැරෙනව.ඒක කේන්දරේට නවත්තන්න බෑ බන්.බැදපල්ල.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් තවම මතකයි වගේ.....ඇත්ත එක නෙමේනේ කිඹුල් තඩියෝ :lol:

    :yes:Hitha hadaganna kiyana ewane oya...:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ත්‍රෙඩ් එක පෙන්නුවා ම ගුටි කාගෙන මාළුපාන් හදල උද්දන්න දුන්නේ අපි ද???:P:P:baffled::baffled::rofl::rofl:

    :shocked::shocked:

    උඹලා අපිට කියලා දුන්නේ ඉතින් ඔවානේ ......බොලගේ අඩි පාරේ ගිහින් අපි වැටුන වලක ගැඹුර.....අර අහින්සකයවත් දාන්න හදනවා ....බෝගේ දත් ඇන්දම ගලවයි ඕවට අහු උනොත් ..තව අවුරුදු 5කින් විතර ....:frown::frown:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ත්‍රෙඩ් එක පෙන්නුවා ම ගුටි කාගෙන මාළුපාන් හදල උද්දන්න දුන්නේ අපි ද???:P:P:baffled::baffled::rofl::rofl:

    මමත් ඔබගේ කෑම ගොඩක් හැදුවා. මාලු පාන්, ඩිනර් රෝල්, සුප්, පිට්සා. පට්ට. අලුත් රෙස්පි දෙක තුනක් දාමුකෝ අපිටත් ඉගෙන ගන්නත් එක්ක. මාලුපාන් එහෙම නම් කඩේ වගේ පිපිලා ආවේ නැහැ හැබැයි ලස්සනට ආවට. :lol:

    අනික් එක මම කොළඹ ෆුඩ්සිටි ආපිකෝ පීරලා පීරලා හොයා ගන්න පුලුවන් උනේ ඔරිගානෝ විතරයි. බේ ලීෆ්, තයිම් නම් දැක්කෙත් නෑ. ඒකේ ඉන්න සෙල්ස් කරන අයගෙන ඇහුවම උන් උඩ ඉඳන් පහලට බලනවා හොල්මන් වෙලා. :angry::growl:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    umbala awurudu 8k hodata hitiyane. kella nisa ubata apala nam umba melahakatath marenna epei.. grahayo kohomada ban ubawa maranne.. ehema deyak wenawanam eka ube karmaya.. gewal wala aya wiswasa karana eka thama awula.. mokada ita pase ubata niyapoththakin thuwala unath kiyayi kendare kiyala..
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Yakow MR uth Nekath magul balala kelogaththa ban Yakow Love eka kianne Pana ban eka nethuwa behe evage dekata nakshathraya gava gena nikan duk vindinna epa oi !!! Gihin kella ube gavata ganin oiii!! Api kohomath merena minissu hemadama inna nemei neh ave ubava ada unoth merenna puluwan uba nemei mama unath!! eka nisa jevath wenakota jevath weyan!!! Evidina malaminiyak vage inna epa o!!!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oyala denna Love ekakin attractive venne horoscope galapana nisa thamai. Eka nisa baya nathiva badinna. Lankave kisima kendara karayek, astrology hariyata danne naha. For examples------KATHARAGAMA DEVIO JIVAMANA VA PENAVA KIYALA DATES DEEMA.----MAHINDHA RAJAPAKKSHA ELECTION EKEN DINANAVA KEEMA BORU UNA. HARI GIYA AYATH GAHUVE* KANA SHOT*
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MANO PUBBAN GAMA DAMMA-----MANASA SIYALLATAMA VADA GREAT VENAVA. [HITHA ATTHNAM GATHA KUDADHA ?]
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උබල අවරුදු 8ක් ලව් කරලා ඔහොම දේකට වෙන් උනානං උබල කොහොමත් බැන්දේ නැති එක හොදයි :lol: නැත්තන් බැන්දට පස්සේ කිවොත් උබලට අපලයක් තියනවා ළමයි හදන්න එපා කියල එකත් නොකර ඉඳි :lol: ලැජ්ජයි සහෝ :no: මම උබේ තැන හිටියනං කේන්දර ගහගන්න කොහෙහරි කියල මම බදිනවා :)