පැටියා;17816382 said:ගෙදර ඉංග්රීසි සිංහල ඩික්සනේරියක් තියනවනං Migrate කියන වචනෙ බලං එන්නකො ඉස්සෙල්ලම ඊට පස්සෙ අපි කතාකරමු![]()
ඈ බොල ඔටුවෝ ebay එකෙන් බඩු ගත්තම උඹේ ලංකාවේ පුරවැසි භාවය නැති වෙනවද?
වෙන රටක සදහටම පදින්චියටත් යන්න වෙනවද ebay එකෙන් බඩු ගත්තම






