Migrating frm sri lanka ??? 20% New tax ??

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී;17817606 said:
    mehamane machan godak ratawal wala eka paaratama citizenship denne naha. samaharak ratawala citizenship ganna 4 to 5 years resident visa ho PR ekak gahagena raten pita nowi eka digatama inna one. eeta passai citizenship hambawenne. mang ahanne me wage ayata me tax eka adaala wenawada ? me aya lankawe wathkam pitarata aran yanneth nahane.

    ,kohe hari rata PR ekak thibba kiyala lankawe citizenship cancel wenna nea bn ath e rate citizenship ekata apply karala eka hamba unoth lankawe eka cancel wenawa , iya kiyapu widhata lankawe citizenship eka cancel wana unta thama oka balapanne kiyala , ath dan duel citizenship denna yanawa nea ?? :baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ada iye hadapu aluth neethi agamana vigamana policy gana kisima dakeemak nathuwa hadapuwa kiyala me news eken penawa.

    r foreigners seeking resident status in Sri Lanka who are in a position to invest US$ 10 million in the country. All such applications would be subject to the approval of Defence Ministry, and would need to be renewed every 5 years. The visa fee for such persons will be Rs. 2.5 million. - See more at: http://www.dailymirror.lk/62519/dua...available-to-all-lankans#sthash.enKguNFI.dpuf

    dollar miliyana dahayak lankawe ayojanaya karana pudgalayekugen visa walata rupiyal miliyana 2.5k gahana eka saadaranada ? asiyawe samaharak diwunu ratawal investorslata meeta wada honda honda sahana denawa. mama nam hithanne kisima athdakeemak nathuwai me aluth neethi tika hadala thiyenne kiyala. neethi saha policy hadanna issella anith ratawal wala me neethi kriyathmaka wena vidiha adyanaya karala hitiyoth hondai kiyalai mata hithenne.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    මම හරියටම කියන්නම් . මේක අදාල වෙන්නේ වෙන රටක PR එකක් හෝ Citizenchip ගන්න අයට. පිටරට යන ක්‍රම කීපයක් තියෙනවා . මේකෙත් PR අරන් වෙන රටකට යන අයට තමඊ මේක අදාල. මොකද කොහේ උනත් PR තමඊ මුලින් හම්බෙන්නේ. ඊට පස්සේ Citizenchip.

    කෙනෙකු Australia, Canada, UK, NZ, etc .. වගේ රටකර PR හම්බුනොත් ඔහුට තම සියලුම වත්කම් ගෙනය හැක. මොකද අයෙත් එන්නේ නැතිව ස්ථිරව ඒ රටේ ඉන්න හැකි නිසා. මේකෙත් කාලයක් තියෙනවා, ඊට කලින් තමන්ගේ money transfer කරගන්න ඕනේ. මෙසේ අරන්යන් මුදලට තම මේ tax ගහන්නේ.

    උදා : X Australia PR ලබා ශ්‍රී ලංකාවෙන් Rs 10 Mn අරන් යනවා නම් ඔහුට 2 Mn ගෙවීමට සිදුවේ.

    ගොඩක් වෙලාවට පිටරට PR යන උන් උනත් මුළු බුදලේම උස්සන් යන නැ මචන්ල. මොකද PR තියෙන උනාට ලංකාවේ පුරවැසිභාවය අවලංගු වෙන්නේ නැ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ,kohe hari rata PR ekak thibba kiyala lankawe citizenship cancel wenna nea bn ath e rate citizenship ekata apply karala eka hamba unoth lankawe eka cancel wenawa , iya kiyapu widhata lankawe citizenship eka cancel wana unta thama oka balapanne kiyala , ath dan duel citizenship denna yanawa nea ?? :baffled:

    ow PR thiyena aya bawitha karanne lankawe gaman balapathraya. e nisa citizenship cancel wenne naha. mang ahanne lankawen sathayakwak aran yanne nathuwa pitarata indan citizenship apply karana ayata me tax eka adaalada kiyala ? dual citizen thibbata wadak thaman citizenship apply karana rata ekata ekanga wune naththam. samaharak ratawal dual citizenship allow karanne naha. e kiyanne lankawe dual citizenship dunnata wadak naha thaman citizenship apply karana ratey neethiyata eka patahani nam.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී;17817793 said:

    lankawe wathkam aran giyoth withari tax gahanne bn nath nam awulak na :no::no: api citizenship PR gatha kiyala tax gewanna one na :no::no:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මම හරියටම කියන්නම් . මේක අදාල වෙන්නේ වෙන රටක PR එකක් හෝ Citizenchip ගන්න අයට. පිටරට යන ක්‍රම කීපයක් තියෙනවා . මේකෙත් PR අරන් වෙන රටකට යන අයට තමඊ මේක අදාල. මොකද කොහේ උනත් PR තමඊ මුලින් හම්බෙන්නේ. ඊට පස්සේ Citizenchip.

    කෙනෙකු Australia, Canada, UK, NZ, etc .. වගේ රටකර PR හම්බුනොත් ඔහුට තම සියලුම වත්කම් ගෙනය හැක. මොකද අයෙත් එන්නේ නැතිව ස්ථිරව ඒ රටේ ඉන්න හැකි නිසා. මේකෙත් කාලයක් තියෙනවා, ඊට කලින් තමන්ගේ money transfer කරගන්න ඕනේ. මෙසේ අරන්යන් මුදලට තම මේ tax ගහන්නේ.

    උදා : X Australia PR ලබා ශ්‍රී ලංකාවෙන් Rs 10 Mn අරන් යනවා නම් ඔහුට 2 Mn ගෙවීමට සිදුවේ.

    ගොඩක් වෙලාවට පිටරට PR යන උන් උනත් මුළු බුදලේම උස්සන් යන නැ මචන්ල. මොකද PR තියෙන උනාට ලංකාවේ පුරවැසිභාවය අවලංගු වෙන්නේ නැ.

    hari api kelin kathakaramuko! mama dan PR ekak gahagena rata inne. thawa awurudu hatharakin mama mehe purawasibawaya gannai inne. purawasibawaya gaththudaata mehe thiyena lankawe embassiye lankawe passport eka baara denna sidda wenawa. dan umba kiyapan machan mata me tax eka adaalada nadda kiyala. tax gewanna lankawen sathayak wath mama aran awe naha.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    [Note: if an applicant is unable to submit any Sri Lankan passport that he/she had at the time of getting the PR and held to date, he/she will not be eligible for USD 150,000 (instead the applicant will only be eligible for the annual allowance of USD 20,000)].

    මේකේ කියන්නේ මුලින් අරන් අවේ නැත්තන් පස්සේ 150,000 USD allowance එක නැතිවෙනව කියලනේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,764
    21,027
    113
    ekeka widi thiyenawa salli yawanna ara ekek post karala thibbe ithin :yes::P
     
    Last edited: