Elakiri Job Bank

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    වටිනා ත්‍රෙඩ් එකක්, හැමෝගෙම සහයෝගය මෙ සඳහා ලැබෙයි කියලා හිතනවා.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Marketing Personal - IT

    Freelance Sales and Marketing Vacancy in IT

    FlexyWebs is a Web-development company now expanded in to software development with our well experienced and high qualified members.

    • why its important..?
    • You can do while doing another job or your studies
    • No time frames, no targets
    • Sky is your limit
    • You will deliver best products for best prize

    Start with commission package as a freelancer
    Show your performance and be a member of our family

    Please PM me for contact details and other information.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන්,
    උඹලා කැමතිද ගෙදර ඉඳන් US Company එකක Developer කෙනෙක් විදියට වැඩ කරන්න? Full Time with Monthly Salary. ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ online.

    1 lak + ගන්න පුළුවන්.(ගාන උඹලා කතා කරගනින් interview එකේදී)

    මෙන්න මෙහෙමයි කතාව.

    PHP නම්

    for PHP, they must have experience in a complex PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC

    Mobile Apps නම්

    for Mobile, must have iOS and Android (Native and non-native) experience, messaging, complex programing (Accelermeter, xCode(iOS), JAVA)

    මේ දේවල් දන්නවා නම් මට උඹලගේ CV එක එවපන් මචන්. 1lak කිව්වට උඹේ skills හොඳයි නම් උඹලට ඊට වඩා ගොඩක් ලොකු ගානකට යන්න පුළුවන් මචන්.

    හැබැයි උඹලට මේ කියන දේවල් එච්චර බැරි නම් apply කරන්න එපා මචන්. මොකද උන් interview 3k විතර skype එකේ කරලා තමයි ගන්නේ.ඒ නිසා මේ දේවල් දන්නේ නැත්නම් interview එකේදී charter වෙන්න වෙන්නේ.

    මේ දේවල් පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් මට PM එකක් දාපන්. :)
    උඹලගේ යාලුවෝ ඉන්නවා නම් කියපන්.

    BUMP එකක් දාගෙනම යන්න මචන්.​
    new vacancy...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Good opportunity to join SriLankan as a member of cabin crew

    Cabin-Crew-Advert.jpg

    කැමති අය ගිහින් බලන්න... අකමැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න
    කාට හරි වැදගත් වෙයිනේ..

    credit to rashee_irosh
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    www.FLEXYWEBS.com එකේ freelance - sales and marketing වලට හොදට ගෙවනවා.

    10% to 20% Commission (depends on the value of the job)
    (මම නම් 30% අරගෙන තියනවා. ජොබ් දෙකතුනක් ගෙනිච්චහම ඉල්ලන්න ඉස්සෙල්ල එගේල්ලෝ අපේ කමිෂන් එක වැඩිකරනවා)

    වෙබ් අඩවියේ ඇති දුරකථන අංකයෙන් විමසන්න.

    උන් වෙලාවට කලාවට ගෙවනවා. වැඩත් සුපිරි.
    හැබැයි Quotation දෙන්න ඉස්සෙල්ලා උන්ට කෝල් කරලා rates ගන්න.

    සේල්ස් ඇන්ඩ් මාර්කටිං කරන උන්ට සුපිරි අමතර අදායමක්. අලුත් company හරි තියන company වලට අලුතෙන් website හදාගන්න උබලට තියෙන්නේ job eka සෙට්කරලා දෙන්න විතරයි.

    මාසෙකට 2ක් ගෙනිච්ත් ඇති. 15ක් 20ක් නිකම්ම අතේ.. මොකෝ අපේ අතින් පයින් යනවායෑ.. ලොකු සයිට් නම් එකක් කලත් 20ක් 30ක් හොයාගන්න පුළුවන්.

    :) දන්නවනේ ඉතින් මගේ web-development knowladge එක අමු සුපිරි නිසා. "අ" යන්නේ ඉදල පොඩ්ඩක් කියල දුන්නා වැඩේට අවශ්‍ය විදිහට. :)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    part time jobak nadda bn

    gedra idan karannawat ekak, frelanse epawenawa dena gaanath aduy bn

    ඉතින් බං මම කරනවා වගේ ඔය යාලුවන්ගේ, අදුන කාටහරි website එකක් කරගන්න ඕනෙද කියල බලලා මුන්ට සෙට් කරලා ගානක් හොයාගනින්.

    මම ඉස්සෙලම කලේ මගේ යාලුවෝ කීපදෙනෙක් ගේ වෙබ් සයිට් දෙකක් උන්ට සෙට් කරලා දුන්න.. මම වැඩ කරපු තැන් වල, එතකොට මම ඉස්සෙල්ල වැඩකරපු තැන customer බේස් එකේ කට්ටියට කෝල් කලා. එතනින් දෙක තුනක් සෙට් උනා.. ඊටපස්සේ වැඩ කරගත්ත අයත් උන්ගේ සයිට් එක දැකල අහපු කට්ටියගෙන් මට වැඩ හොයල දෙනවා (ඉදල හිටලා).
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඉතින් බං මම කරනවා වගේ ඔය යාලුවන්ගේ, අදුන කාටහරි website එකක් කරගන්න ඕනෙද කියල බලලා මුන්ට සෙට් කරලා ගානක් හොයාගනින්.

    මම ඉස්සෙලම කලේ මගේ යාලුවෝ කීපදෙනෙක් ගේ වෙබ් සයිට් දෙකක් උන්ට සෙට් කරලා දුන්න.. මම වැඩ කරපු තැන් වල, එතකොට මම ඉස්සෙල්ල වැඩකරපු තැන customer බේස් එකේ කට්ටියට කෝල් කලා. එතනින් දෙක තුනක් සෙට් උනා.. ඊටපස්සේ වැඩ කරගත්ත අයත් උන්ගේ සයිට් එක දැකල අහපු කට්ටියගෙන් මට වැඩ හොයල දෙනවා (ඉදල හිටලා).

    unta kiynna onida bn mata salli denawanm mn karala denawane

    mta th enawa bt ewa free bn kraladenne hodama yaaluwnge ewa,
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    unta kiynna onida bn mata salli denawanm mn karala denawane

    mta th enawa bt ewa free bn kraladenne hodama yaaluwnge ewa,

    නිකන් ඉදන් සල්ලි හොයන්න බෑ කොල්ලෝ...

    ඉතින් උබ දන්න එකේ තනියම පටන්ගනින්කෝ..පුළුවන් සපෝට් එකක් මමත් දෙන්නම්...

    www.FLEXYWEBS.com එකේ freelance - sales and marketing වලට හොදට ගෙවනවා.

    10% to 20% Commission (depends on the value of the job)
    (මම නම් 30% අරගෙන තියනවා. ජොබ් දෙකතුනක් ගෙනිච්චහම ඉල්ලන්න ඉස්සෙල්ල එගේල්ලෝ අපේ කමිෂන් එක වැඩිකරනවා)

    වෙබ් අඩවියේ ඇති දුරකථන අංකයෙන් විමසන්න.

    උන් වෙලාවට කලාවට ගෙවනවා. වැඩත් සුපිරි.
    හැබැයි Quotation දෙන්න ඉස්සෙල්ලා උන්ට කෝල් කරලා rates ගන්න.

    සේල්ස් ඇන්ඩ් මාර්කටිං කරන උන්ට සුපිරි අමතර අදායමක්. අලුත් company හරි තියන company වලට අලුතෙන් website හදාගන්න උබලට තියෙන්නේ job eka සෙට්කරලා දෙන්න විතරයි.

    මාසෙකට 2ක් ගෙනිච්ත් ඇති. 15ක් 20ක් නිකම්ම අතේ.. මොකෝ අපේ අතින් පයින් යනවායෑ.. ලොකු සයිට් නම් එකක් කලත් 20ක් 30ක් හොයාගන්න පුළුවන්.

    :) දන්නවනේ ඉතින් මගේ web-development knowladge එක අමු සුපිරි නිසා. "අ" යන්නේ ඉදල පොඩ්ඩක් කියල දුන්නා වැඩේට අවශ්‍ය විදිහට.
     
    Last edited: