Mitshubishi 4DR Jeep Help?

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    machanla mata parana 4wheel Mitshubishi 4DR jeep ekak ganna loku idea ekak tiyanawa.ela kiriye wahana gana danna ayagen help ekak ona.mewa parana nisa gaththa dawase indan garaj gane katu kanna weida bn.aran eka para leda hadala gaththoth kalayak puluwanweida.parts ehema hoya ganna amaruida.thel kiyak wage karanawada.ikman eke tiyana ewa baluwa.mama mulinma dala tiyana link eke eka 6kata wage puluwan.me ganata paduda bn.me gana danna aya help ekak denna puluwannam loku udauwak mchanla.

    5708741175_cfb10d21f2_m.jpg


    http://ikman.lk/en/mitsubishi-rth-jeep-4dr5-mitsubish-1969-for-sale-gampaha

    http://ikman.lk/en/mitsubishi-4dr5-1970-for-sale-gampaha-12

    http://ikman.lk/en/mitsubishi-4dr5-1969-for-sale-kurunegala-9
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    IDG අයියගෙන් අහන්න. මටත් ඔය විෂය සහ වාහනය සම්බන්දෙන් උපදෙස් දුන්න මේ ලගදි :yes:
     
    • Like
    Reactions: clearsky

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කියන්න තරම් ලෙඩක් නම් ඒන්නේ නැ මචන් පරන වාහන නිසා කියන්න බැ ඉතින් ආවත් හදාගන්න පුලුවන්
    දැන් ඹව්වාගේ ගණන් තමා ඉතින්
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    කියන්න තරම් ලෙඩක් නම් ඒන්නේ නැ මචන් පරන වාහන නිසා කියන්න බැ ඉතින් ආවත් හදාගන්න පුලුවන්
    දැන් ඹව්වාගේ ගණන් තමා ඉතින්
    mchan man palaweniyata dala tiyana link eka balahan poddak.eka 6kata wage line kara ganna puluwan eka aulak nadda bn
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි පුලුවන්නම් සෆාරි එකක් හොයල ගනින් පට්ට.. මම ලග තිබ්බ සෆාරියක්.. පාර්ට්ස් ඕනෙ තරම් තියන්ව බන් ඕකෙ එන්ජින් එකම (4DR5) තමා මිට්සුබිශි රෝස එකෙත් තියෙන්නෙ 4DR6 එන්ජින් එකකුත් ආව ඒක ටර්බෝ එක්ක ෆයිව් ෆෝවෝඩ් ගියර්පෙට්ටියක් ආවෙ..පොඩි පොඩි රනින් රෙපෙයාර්ස් ඇරුනහක වෙනින් ලොකු සීන් එකක් නම් ආවෙ නෑ මගෙ එකේ
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    මෙහෙමයි පුලුවන්නම් සෆාරි එකක් හොයල ගනින් පට්ට.. මම ලග තිබ්බ සෆාරියක්.. පාර්ට්ස් ඕනෙ තරම් තියන්ව බන් ඕකෙ එන්ජින් එකම (4DR5) තමා මිට්සුබිශි රෝස එකෙත් තියෙන්නෙ 4DR6 එන්ජින් එකකුත් ආව ඒක ටර්බෝ එක්ක ෆයිව් ෆෝවෝඩ් ගියර්පෙට්ටියක් ආවෙ..පොඩි පොඩි රනින් රෙපෙයාර්ස් ඇරුනහක වෙනින් ලොකු සීන් එකක් නම් ආවෙ නෑ මගෙ එකේ

    ehemada mchan.safari model eka hariyanne na mchan.uba gawa thibuna eke thel kiyak wage wada kalada ban
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමත් ආ..සම වන්ඩියක් තමා මචා...

    හැබයි ක්ලච් එක උඩ එහෙම නගින්ඩ වෙයි කියල හිතෙනවා...


    හැබැයි මොඩිෆයි කරන්ඩනම් සෙක්සිම වන්ඩියක් තමා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම බෙනා;17821380 said:
    මමත් ආ..සම වන්ඩියක් තමා මචා...

    හැබයි ක්ලච් එක උඩ එහෙම නගින්ඩ වෙයි කියල හිතෙනවා...


    හැබැයි මොඩිෆයි කරන්ඩනම් සෙක්සිම වන්ඩියක් තමා

    ඔරිජින්ල් ඔරිජිනල් එන්නෙ මැකැලිකල් ක්ලච් එකක් සහ යට පැටල් කියන විදිහට හම්බෝ පට්ට දුකක් විදින්න වෙන්නෙ එහෙම ඕඑ කලච් බ්‍රේක් දෙකම උඩ පඩ්ල් කරල.. සර්ව් ටෑන්ක් එකක් දාල ඔයිල් දාන විදිහට මොඩිෆයි කරන්න පුලුවන් ඊටපස්සෙ අවුලක් නෑ