කොන්ඩම් ගැන ඔබ නොදත් දේවල්
1.පලමුවෙනි කොන්ඩමය හදුන්වා දෙනු ලැබුවේ 1855දී ටෝජන් යන වෙලද නාමය යටතේයි.
2.කොන්ඩමයට අවුරුදු 15,000ක පමන ඉතිහාසයක් තිබෙනවා.වර්තමාන තත්වයට පෙර කොන්ඩම් නිපදවන ලද්දේ ලිනන්,සත්ව හම් වැනි දේවල් භාවිත කර ගෙනයි.පහත දැක්වෙන සිතුවම් ප්‍රංශයේ Grottes des Combarelles ගුහාවෙ ක්‍රි.පූ.10000-13000 අතර අදින ලද බවට සැලකෙනවා.
3.බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
4.ලිංගිකාශ්‍රිත රෝග සහ ගර්භනීත්වය වැලැක්වීම සදහා කොන්ඩමය අද වනවිට 80% පමන මධ්‍යන කාර්යක්ෂමතාවක් පෙන්වනවා.නමුත් නිවැරදි භාවිතය 97%ක කාර්යක්ෂමතාවයක් පෙන්වනවා.
5.ලොව විශාලතම කොන්ඩොම් නිශ්පාදනය කරන රට මැලේසියාවයි.
6.මිනිසුන් සමීක්ෂණ වලදී තමන්ගේ ශිශ්නයේ ප්‍රමානයන් පිලිබද බොරු කියනවා.අප්‍රිකානුවන් අගලක් වැඩිපුරද,ඇමෙරිකානුවන් අගල් 1.7ක්ද වැඩිපුර ද සමීක්ශන වලදී හෙලි කරනවා.ඒකෙ ප්‍රතිපල වලින් කොන්ඩම් හැදුවම ඉතින් බඩුම තමා
7.අතීතයේ සත්ව මූත්‍රාශ,සත්ව ආමාශ වැනි දේවල් වලින් කොන්ඩම් නිපදවා තිබෙනවා.
8.කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන්
9.අමෙරිකානු හමුදාව කොන්ඩම් භාවිත කරනවා.ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ උනුත් මිනිස්සුනෙ.ඔව් ඒ ගොල්ලො ගෙදරදි මොනා කලත් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් එගොල්ලො හමුදා මෙහෙයුම් සදහා කොන්ඩම් භාවිත කරනවා.ලේ නැවැත්වීමට,තුවක්කු වලට මඩ දූවිලි නොයෑමට,හදිසියේ ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා මේ අය කොන්ඩම් භාවිත කරනවා.

Last edited: