Star Movies වලටත් කෙළ වෙනවෝ....

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Star Movies වලටත් කෙළ වෙනවෝ....

    මලහත්තිලව්වක් වෙන්නයි යන්නෙ.... !!
    PEO TVඑකේ Star Movies Chennel එකේ විටින් විට මේ විදියෙ මැසේජ් එකක් display වෙනව කට්ටිය දැක්කද?

    " Star Movies channel will be discontinued in Sri Lanka from 31 Jan 2015. Alternative channel will be provided by the service provider"

    මේ සීන් එක peoTV එකේ විතරද? Dialog TV එහෙත් එහෙමද? ජනවාරියෙ ඉඳලා star Moves අයින් වුනාම එකතු කරන්න යන් චැනල් එක මොකක් වෙයිද? HBO නම් (වැඩිපුර ගෙවන්නෙ නැතිව) මලාට දෙන්නෙ නැති වෙයි නෙහ්? මට හිතෙනවා ZEE STUDIO වගේ එකක් දේවි කියලා. කට්ටිය මොකද හිතන්නේ. චාටර් චැනල් එකක් නැතිව හොඳ එකක් දුන්නොත් හොඳයි (මොක උනත් ඉන්ගිරිස් සබ් එක්ක යන)

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    oya magula wedak thiyenawada/ hemadama ekama movies tika yanne. yana ewath kisi gathiyak nethi ewa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මලහත්තිලව්වක් වෙන්නයි යන්නෙ.... !!
    PEO TVඑකේ Star Movies Chennel එකේ විටින් විට මේ විදියෙ මැසේජ් එකක් display වෙනව කට්ටිය දැක්කද?

    " Star Movies channel will be discontinued in Sri Lanka from 31 Jan 2015. Alternative channel will be provided by the service provider"

    මේ සීන් එක peoTV එකේ විතරද? Dialog TV එහෙත් එහෙමද? ජනවාරියෙ ඉඳලා star Moves අයින් වුනාම එකතු කරන්න යන් චැනල් එක මොකක් වෙයිද? HBO නම් (වැඩිපුර ගෙවන්නෙ නැතිව) මලාට දෙන්නෙ නැති වෙයි නෙහ්? මට හිතෙනවා ZEE STUDIO වගේ එකක් දේවි කියලා. කට්ටිය මොකද හිතන්නේ. චාටර් චැනල් එකක් නැතිව හොඳ එකක් දුන්නොත් හොඳයි (මොක උනත් ඉන්ගිරිස් සබ් එක්ක යන)

    zee studio nam echcharama wadak naha, mata hithenne fox movies premium dei . dunnoth nam patta. dialog eketh dunnoth patta fox movies premium eka.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Peo TV එකේ Star Movies වෙනුවට දාල තියෙන්නෙ Cinema World කියන චැනල් එක. http://cinemaworld.asia/
    බැලු බැල්මට නම් ඒක Star movies වලට වඩා හොඳයි වගේ.
    StarMovie වල ඉන්දියන් feed ජරාව වගේ නෙවි මේකෙ තියෙන්නෙ Asian Feed එකක් වගේ (Singapore). subtitles උනත් තියෙනවා. කියන විදියට නම් මේ චැනල් එකේ යන්නෙ හොඳ box office records තියපු awards win කරපු සහ awards වලට nominate උන සිරා ෆිල්ම්ස්ලු.
    මේ channel එක ගැන කට්ටිය දන්නවද? ඒක StarMovies වලට වඩා හොඳද?
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    But non English movie now showing.
    උන් කියන විදියට ඒකෙ පෙන්නන්නෙ ඉංග්‍රීසි ෆිල්ම් විතරක්මම නෙවි. ලෝකෙ තියෙන්න ෆිල්ම් ෆෙස්ටිවල් වලට සිලෙක්ට් උන ෆිල්ම්ස් පෙන්නනවලු ඉංග්‍රීසි සබ් එක්ක....
    http://cinemaworld.asia/about-page/

    "We offer the best of movie entertainment from the world’s best storytellers – compelling, award-winning, box-office hits, critics’ favorites. Stories that cross boundaries and cultures, told through unique perspectives. Stories with different backdrops, different languages but ultimately make you cry, make you laugh, make you sad, make you scream!
    All movies are shown in its original language with English/Local Language subtitles."