මට දන්න එකෙක් කියපංකො ඔය මගුල කම්ප්ලීට් වෙන්න කොච්චර කල් යනවද කියලා.. ඒ කිව්වෙ සම්පූර්ණ කතාවම ඉවර වෙන්න.. සීසන් 5 එකෙන් පස්සෙ තව එකක් එනවද..? 

mata hithenne stannis thamai niyama wadda.uu thamai raja wenne.dragonsla inna kellage ad eka wadi.ekita wenne mahindata una wage scene ekak thamai
චිත්රය පොතට අනුව වැරදියි. ගෝස්ට් ට තියෙන්න ඕන රතු ඇස්. කහ ඇස් තියෙන්නෙ ග්රේවින්ඩ්, සමර්, ලේඩි හා නිමේරියා යන අයටයි..
මෙහෙමත් උනොත් මක් වෙයිද ?
![]()

චිත්රය පොතට අනුව වැරදියි. ගෝස්ට් ට තියෙන්න ඕන රතු ඇස්. කහ ඇස් තියෙන්නෙ ග්රේවින්ඩ්, සමර්, ලේඩි හා නිමේරියා යන අයටයි..![]()