GAME OF THRONES SEASON 5 TRAILER

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට දන්න එකෙක් කියපංකො ඔය මගුල කම්ප්ලීට් වෙන්න කොච්චර කල් යනවද කියලා.. ඒ කිව්වෙ සම්පූර්ණ කතාවම ඉවර වෙන්න.. සීසන් 5 එකෙන් පස්සෙ තව එකක් එනවද..? :baffled:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    මට දන්න එකෙක් කියපංකො ඔය මගුල කම්ප්ලීට් වෙන්න කොච්චර කල් යනවද කියලා.. ඒ කිව්වෙ සම්පූර්ණ කතාවම ඉවර වෙන්න.. සීසන් 5 එකෙන් පස්සෙ තව එකක් එනවද..? :baffled:

    ඔක්කොම සීසන් 7 මන් දන්න විදිට.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මට දන්න එකෙක් කියපංකො ඔය මගුල කම්ප්ලීට් වෙන්න කොච්චර කල් යනවද කියලා.. ඒ කිව්වෙ සම්පූර්ණ කතාවම ඉවර වෙන්න.. සීසන් 5 එකෙන් පස්සෙ තව එකක් එනවද..? :baffled:

    සීසන් 7 එන්න තියෙනවා.එත් සීසන් 6 කරන්න තාම මර්ටින් මාමා ප්ත් ඉවර කරලා නැහැ.පොත ලිවුවා හෝ නැතා කතාව සීසන් 7 ඉවර කරල මේගා ෆිල්ම් 3 කරනවා කියලයි කියන්නේ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    mata hithenne stannis thamai niyama wadda.uu thamai raja wenne.dragonsla inna kellage ad eka wadi.ekita wenne mahindata una wage scene ekak thamai

    මෙහෙමත් උනොත් මක් වෙයිද ?

    10891448_433884850096985_9156571922762092949_n.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මෙහෙමත් උනොත් මක් වෙයිද ?

    10891448_433884850096985_9156571922762092949_n.jpg
    චිත්‍රය පොතට අනුව වැරදියි. ගෝස්ට් ට තියෙන්න ඕන රතු ඇස්. කහ ඇස් තියෙන්නෙ ග්‍රේවින්ඩ්, සමර්, ලේඩි හා නිමේරියා යන අයටයි..:cool::cool:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    චිත්‍රය පොතට අනුව වැරදියි. ගෝස්ට් ට තියෙන්න ඕන රතු ඇස්. කහ ඇස් තියෙන්නෙ ග්‍රේවින්ඩ්, සමර්, ලේඩි හා නිමේරියා යන අයටයි..:cool::cool:

    ගොඩක් එවා පොතෙන් පිටනෙ යන්නෙ . .අයිස් & ෆයර් එකට ඉන්නවා දැකලා ගෝස්ට්ගේ ඇස් නිලංකාර වෙන්න ඇති.