ට හිකෙයි කිව්වලු.. මේ සැරේ ආවෙ නෑ නෙ බන් මට.. :/
ඊයෙ රෑ extra 1gb ගත්ත මම.. විනාඩි පහක් ගියේ නෑ 1gb නැති උනා මගෙ..
උන්ගෙ මොකක් හරි සිස්ටම් එකේ අවුලක්.. මම කෝල් කරෙත් නෑ උන්ට.. බිලට දාල එවයි දැන්.. කැ@ මිනිස්සු..
පට්ටම සිද්දිය බොල.....
ඇයි උඹට මේ මාසේ තෑගි හම්බුනේ නැද්ද

ඇයි උඹට මේ මාසේ තෑගි හම්බුනේ නැද්ද







