External HDD help

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ubalatanam labima thiyenav abn.matanam malakarume hamba vena ekath thiyenne na bn pichchenava :angry::angry::rofl:


:angry: හාඩ් එකක් ලැබෙන එකද යකෝ ලැබීම. මේ මඟුලෙන් මොනව කරන්නද. ඔහෙ මොනවහරි ඩේටා ටිකක් කොටල තියාගන්න හොඳාහ්. :nerd:
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    WD gana machan, Barclays thiyenwa 19k wage wei, lagadi ape aya gatha godak.

    Transcend ehema leda denwa tika kalak gihin. eBay ehema math baluwa, labai eth warranty ehema awul giyoth aye yawana wei.
     
    • Like
    Reactions: Jolly_Roger

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    imation ekak mama dan 7 years use karanava 500GB tama avulak ne yako.... imation ekak unath hariyatama ganna place ekak ekak tiyenava unity eken aran hariyanne ne

    pan audio ල නේ දැන් ඉමේශන් කරන්නේ බන්... මගුල ඔක ඇතුලෙ තියෙන් ටොශිබ් ඩිස්ක් එකක් දැන් එන ඒවයෙ නම්... වොරන්ටි ඉවර වෙන කොටම බඩු බනිස්:(
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    pan audio ල නේ දැන් ඉමේශන් කරන්නේ බන්... මගුල ඔක ඇතුලෙ තියෙන් ටොශිබ් ඩිස්ක් එකක් දැන් එන ඒවයෙ නම්... වොරන්ටි ඉවර වෙන කොටම බඩු බනිස්:(

    Panaudio eken tama gaththe ban... matanan avulak une ne
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ade thanks machan. Techzone eka paththe rawumak danna ona :P
    :)

    :angry: හාඩ් එකක් ලැබෙන එකද යකෝ ලැබීම. මේ මඟුලෙන් මොනව කරන්නද. ඔහෙ මොනවහරි ඩේටා ටිකක් කොටල තියාගන්න හොඳාහ්. :nerd:
    mn kivve ithin ochchara aduvata labuna ekata bn:P:rofl: